මේ දවස් වල හොදම විදිය තමයි Crypto (Bitcoin), හොදට Study කරලා research කරලා පොඩි ගානක් දාල වැඩේට බැස්සොත් හොද ගානක් හොයාගන්න පුළුවන්. හැබැයි ඉස්සෙල්ලා ඒ ගැන ඉගෙන ගන්න, ආවට ගියාට කරන්න එපා.
වැඩක් නැති PC, Graphics Card වගේ එවා තියෙනවානම් Crypto mining කරන්නත් පුළුවන්, හැබැයි Electricity ගැන සැලකිලිමත් වෙන්න.
මේ වීඩියෝ වල තියෙනව ආරම්බයක් ගන්න පුළුවන්.
Bitcoin ගන්න විදිය:
https://youtu.be/wHdRVUr5pr0
Crypto Trading කරන විදිය:
https://youtu.be/UxLxWUzSnB0
Mining (PC/GPU) කරන විදිය:
https://youtu.be/Hy_JM6yzR98
තව Crypto වල තියෙනවා Airdrop, Bounty කියන ක්රම, කිසිම වියදමක් නොකර සල්ලි හොයන්න, පොඩ්ඩක් සර්ච් කරලා බලන්න.