හෝ ගාල Email නෝටිස් එනවා, බැලුව මොකෝ කියල මෙච්චර active.
@shan4djfun
ඇත්තටම මේක මම අහල තිබ්බේ නැති දෙයක්. උබ ඉතින් මේක මාස 6ක් විතර රිවිව් කරා කියුවනේ නේද. ඉතින් මේක අහන්න හොදම එකා උබම තමයි.
1. SCe - Smart Control Efficiency engine මොකක්ද මේ?
2. ඒක කොහොමද වැඩකරන්නේ?
3. ඒකෙන් එෆිශන්සි එකක්...