හොද වැඩක්. රේප්+++
1. පුළුවන් නම් වෙළද නම් යොදා ගන්න එපා. Maggi cube වගේ.
2. වැඩේ සම්පුරනෙන් අවරණය කරන්න. Chicken තම්බන එක වගේම එක season කරන හැටිත් නැහැ නේද.
3. පුළුවන් හැටියට කමෙන්ට් පාරකුත් දාන්න. කඩ්ඩ අප්සෙට් උනාට ගණන් ගන්න එපා.
Keep it up bro :)