1. SAN_APIIT

    HONDA_FD4_Review

    ලස්සනම ලස්සන රිවිව් එකක්. කියවන්නත් අසයි. රේප් +++ සුබ පතනවා වාහනේට.
  2. SAN_APIIT

    Renualt KWID Interior Review Part 02

    සින්ත දාපන් මචං. මොකද පොඩි එන්ගින් නේ.
  3. SAN_APIIT

    Renualt KWID Interior Review Part 02

    යන්නේ කොහෙද මල්ලේ පොල්. Please read again and try again.
  4. SAN_APIIT

    Renault KWID 2016 (Official Thread)

    මම නම් කියන්නේ ඔය දෙකම නෙමේ. ඕවට යන්නේ ගොඩක් වෙලාවට ලිස් බලාගෙන. අතේ සල්ලිත් නැහැ නමුත් වහනෙක අවශ්‍ය තත්වයත් තියෙනවා. ඔය වගේ කට්ටියට වෙන විසදුමක් නැහැනේ. මොකද හිතන්නේ?
  5. SAN_APIIT

    Renualt KWID Interior Review Part 02

    General comment: I don't think one should review consumer items from a users point of view. It's ok for the service industry like hotels. But for other consumer goods the reviewer should compare and understand the in depth of what they are reviewing. For an example if you ask someone to...
  6. SAN_APIIT

    Elakiri Mazda Club

    CM කියන්නේ Mazda dealers ල බන්. මම වාහනේ ගත්ත මුල උන්ගෙන් ගොඩක් ටෙක්නිකල් දේවල් අහ ගත්ත. මැනුවල් නම් මම හොයා ගත්ත නෙට් එකෙන්. ඒ උනාට උන්ගේ practical knowledge හොදට තියෙනවා අපරාදේ කියන්න බැහැ.
  7. SAN_APIIT

    Elakiri Mazda Club

    එල කොල්ලෙක්නේ, අනාගතේ ගැන හිතල තමයි වැඩ. හොදා හොදා.
  8. SAN_APIIT

    Elakiri Mazda Club

    CM එකේ වාහනේ හදන තැනට ගිහින් ඉන්න බැහැ. බලන්න පුළුවන් ඕනේ නම්. ඉන්න දෙන්නේ නැහැ. එකට වෙනම customer area තියෙනවා.
  9. SAN_APIIT

    Elakiri Mazda Club

    චාර්ජස් වැඩියි තමයි. නමුත් වැඩේ හොදට තියෙනවා. Track record මේන්ටේන් කරනවා. කියන දේ කරනවා අති පණ්ඩිත නැහැ. වැඩේ ඉක්මනට කරනවා කියන්න පුළුවන්. ඕනේ නම් මම කොන්ටක්ට් එකක් එවන්නම් PM කරලා. උගෙන් ඕනේ දෙයක් අහපන් ගානත් එක්ක. ඊට පස්සේ වාහනේ දෙන්න. කලින් කියපන් මොකක්ද වාහනේ අවුල කියල?
  10. SAN_APIIT

    Renualt KWID Interior Review Part 02

    හරි හරි විහිළු කරන්නේ නැහැ. :( මොන්ටිසුරිය වගේනේ බන්.
  11. SAN_APIIT

    Renualt KWID Interior Review Part 02

    අය්යෝ, ඔච්චර රිද්ද ගන්න ඕනේ නැහැනේ සුදු. අනික ඔයාට කිඋවෙත් නැහැනේ. නේද.
  12. SAN_APIIT

    Kia Picanto

    ඔව් මචං. 6 air bags ද කොහෙද එනවා.
  13. SAN_APIIT

    Renualt KWID Interior Review Part 02

    සාදාරන රිවිව් එකක් දාමුද බලන්න. වැඩේ අමාරු නැහැ. නෙට් එකෙන් පින්තුර ගත්ත. ත්‍රෙඩ් 10 - 15 දැම්ම. :rofl: වාහනේ දොරවල් 4 ට ත්‍රෙඩ් 4 යි. බොනට් එකට එකයි. පිටිපස්සේ දොරට එකයි. සිට් වලට එක ගානේ දාපන්. තව dashboard එකට ත්‍රෙඩ් 2. එන්ගිමට ත්‍රෙඩ් 5යි. මතක ඇතුව interior / exterior කියල කඩපන්. :D:D:D...
  14. SAN_APIIT

    Elakiri Mazda Club

    කොහෙත්ම නැහැ, කියන දේ කරලා දෙනවා. හැබැයි හැම ගරාජ් එකකක්ම වගේ දැනගෙන යන්න ඕනේ. කියන කියන දේ කරන්න යන්න එපා. මුකුත් දන්නේ නැහැ කියල තෙරුත් තමයි වවාගෙන කන්න යන්නේ.
  15. SAN_APIIT

    Renualt KWID Interior Review Part 02

    :P:lol::lol::lol::lol:
  16. SAN_APIIT

    Renualt KWID Interior Review Part 02

    තවමත් වාහනේ ගැනද කතා වෙන්නේ?
  17. SAN_APIIT

    Renualt KWID Interior Review Part 02

    How to do a proper review. Also very educational I would say. Kd2Sn4raDqY
  18. SAN_APIIT

    Renualt KWID Interior Review Part 02

    මම උබට ලින්ක් එකක් දුන්න නේද එක පාරක් ඔය ඔක්කොම කරන්න පුළුවන්. ෂොට් ටර්ම් මෙමරි ලොස් ද?
  19. SAN_APIIT

    USED CAR VS BRAND NEW CAR

    No contents