මචන්ලා මගේ තාත්තා ඉන්නේ රට...එයා මට xbox 360 arcade එකක් අරන්..මචන්ලා xbox 360 arcade එකේ ගහන ගේම්ස් xbox 360 pro & elite එකේ ගහන ගේම්ස් ගහන්න පුලුවන්ද...එකේ හාඩ්ඩ්‍රයිව් එකක් ADD කරන මොකද්ද සින් එකක් තියනවා..වැඩ්ඩො ඉන්නවනම් පොඩ්ඩක් පැහැදිලි කරලා දිපල්ලාකෝ....