ෆ්‍රින්ජි (fringe) ටිව් සිරිස්
මචන්ලා මම ෆ්‍රින්ජි (fringe) ටිව් සිරිස් එක බලන්න පටන් ගන්නයි හිතන් ඉන්නේ...මම ඉට ඉස්සල්ලා බලපු ටිව් සිරිස් ටිකනම් පට්ට පදිරි. Supernatural,Prison Break,Lost,Sherlock,Dexter...ඒ සෙට් එක වගේ මේ සිරිස් එකත් හොදයිද කියලා බලපු කෙනේක් කියපල්ලාකො ස්ටොරියත් එක්ක පොඩ්ඩක්...