යාලුවනේ මුලින්ම කියන්න ඔනා මගේ ආගම ක්‍රිස්තියනී...මම මගේ ආගමට ගොඩක් ආදරේයි.එම දහම අනුව ජිවත් වෙන්න මම උපරිම උත්සහා කරනවා..
ඒවගෙම බුදු දහමට මම ගොඩක් ගරු කරනවා...කුඩා කාලයේ මමත් බෞද්ධයෙක්...ඒ නිසාමද කොහෙද මම බුදු දහමට ගොඩක් ගරු කරනවා...
මම ගොඩක් කැමති බුදුගුන කියවෙන ගිත අහන්න..මම කැමති ගිත...