1. sandun999

    Final Thought A36

    මම ආස S විතරයි///:lol:
  2. sandun999

    Final Thought A36

    ඒ උනාට මම අයේත් කියන්නේ ඔය A series පට චාටර් බන්.. වෙන බ්‍රැන්ඩ් එකකින් වත් බලපන්..
  3. sandun999

    Final Thought A36

    machan mokak hari used s series ekak ganinko harida waradida nam dan ne me kathawa ,,me dan baluwa ikman eke s21 tiyenawa oya range eke.. oya uba dala tiyana ewata wada nam hodai kiyala hithenwa.. .oya A series eke camera charter bn.. mama wife ta aran dunna ekak .. melo rahak ne.. software...
  4. sandun999

    රනිල්ට අද ඇතුලෙ රැයක් ගත කරන්න වෙන සීන් එකක් තියෙන්නෙ වගේ.

    ජනාදිපතිලා අතඩගුවට ගන්න බැරි කතාවක් අහල තියෙනවා.. මෙතන මොකද්ද උනේ.. හරියටම දන්න කෙනෙක් නැද්ද මේ ගැන..
  5. sandun999

    කවුද බන් මේ පොන්නයා 🥴🥴?

    සමහරු ෆයිවර් එකේ කරපින්චා විකුනන්නේ.... මෙයාත් ඇතුලුව කෝර්ස් කරපු සෙට් එක නිසා.. පේනියර් ලන්කාවට කෙලින්ම රෙජිස්ටර් වෙන්න දීපු චාන්ස් එක නැති කරන්නත් දායක වෙන්න ඇති..
  6. sandun999

    රනිල්ට අද ඇතුලෙ රැයක් ගත කරන්න වෙන සීන් එකක් තියෙන්නෙ වගේ.

    එහෙම ගෙනියවුව්ව කියන්නේම රිමාන්ඩ් නේද? මොකද ඕය රෑ ඇප දෙන්න යෑ?
  7. sandun999

    උසාවියට ලයිට් දිගන්න බැරි පොන්න ආන්ඩුවක් මේක😂🐒

    බේරේ නෑවේ ජෙප්ප්න්ගේ සෙට් එක නෙමේ බන්.. මහින්දගේ සෙට් එක.
  8. sandun999

    රනිල්ට අද ඇතුලෙ රැයක් ගත කරන්න වෙන සීන් එකක් තියෙන්නෙ වගේ.

    නඩුකාර උන්නාන්සේලා පැය 24ම වැඩ මම දන්න විදියට.. ගොඩක් වෙලාවට පොලිස්සියෙන් රෑම නිල නිවසට ගිහින් තීන්දු ගන්න අවස්තා තියෙනවා නේද?
  9. sandun999

    🔴ආණ්ඩුව වැඩ පෙන්නයි!

    මේකට දෙන්න තියෙන්නේ සරල උත්තරයක්.. අපි, ඒ කියන්නේ මගේ ගෙදර ඇතුලුව මගේ පවුලේ සියලු දෙනාම පට්ට එක්සත් ජාතික පාක්ශිකයෝ.. කොටින්ම මම කෙහෙලියටත් චන්දේ දීල තියෙනවා.. මොකද ඉස්සර පොඩි කාලේ ගෙදරින් යනකොට තාත්ත තමයි කියන්නේ නම්බර්ස් ටික.. අපි ගැහුවා ආවා.. දැන් අපේ පවුලේ 60ක් අතරින් 8ක් විතර ඉන්න ව සජිත්ට...
  10. sandun999

    🔴ආණ්ඩුව වැඩ පෙන්නයි!

    උබ ඔය කියන්නේ ඖරුදු 70 ගානක දෙයක් එක අවුරුද්දකට සාපේක්ශව.. මම හිතන් නෑ ඖරුදු 25ක් පිස්සු කෙලින කොල්ලෙක්ට වත් ඊලග අවුරුදේ මම මාර ගේමක් ගහල නැගිටිනව කියල දෙයක් කරන්න පුලුවන් වෙයි කියල.. කොටින්ම ඌ බින්දුවෙන් පටන් ගත්තත්.. මේක මචන් minus රටක් අදටත්..
  11. sandun999

    කාර් එකේ ශොකැබ්සෝබර් රෙපෙයාර් කරන එක සාර්ථක ද ?

    ත්‍රෙඩ් එකක් දාන්න කලින් ඕකට කියන නම ඉගෙන ගනින්.. ඕකට කියන්නේ සොකට් සෝබර්.. ඉස්සර කීර්ති ධර්මසිරිසි සර් රස කතාවකුත් කියනවා..
  12. sandun999

    🔴ආණ්ඩුව වැඩ පෙන්නයි!

    ඒ කාලේ කරපු වැඩ මිනිස්සුන්ට තේරිලා තමයි පොහොට්‍ටුව 2.5ට බැස්සුවේ.. යුද්දේ දිනපු ගැම්මෙන්ම හරියට කරා නම්.. රාජපක්ශලාට පරම්පරා 7ක් කරන්න තිබ්බා.. එහෙනම් පක්ශ විපක්ශ හැමෝම මල් තියල වඳින මනුස්සයෙක්.. අද කොයි තරම් අසරන වෙලාද ඒ අතින්.. තිස්සකුට්ටිආරච්චිට සල්ලි වියදම් කරන් මාසයක් ප්ලෑන් කරල මිනිස්සු...
  13. sandun999

    🔴ආණ්ඩුව වැඩ පෙන්නයි!

    ඒවනේ බන් නය.. නය නම් නය ට්‍රිලියන.... දැන් මේ හූනු බෙටි නය වගේද ඒවා... ගමේවිතරක් නෙමේ අල්ලපු ගමේත් පොඩියට කන්ස්ට්‍රක්ශන් කරපු ඩබල ඒකාලේ ඉක්මනින්ම හාර්ඩ්වෙලාර් අදිපතිලා උනා වැලි පොලවල් එක්කම.. ඒදවස් වල උන යෝධ සංවර්දනයට උදවු කරලා
  14. sandun999

    🔴ආණ්ඩුව වැඩ පෙන්නයි!

    ඒවනේ බන් නය.. නය නම් නය ට්‍රිලියන.... දැන් මේ හූනු බෙටි නය වගේද ඒවා... ගමේවිතරක් නෙමේ අල්ලපු ගමේත් පොඩියට කන්ස්ට්‍රක්ශන් කරපු ඩබල ඒකාලේ ඉක්මනින්ම හාර්ඩ්වෙලාර් අදිපතිලා උනා වැලි පොලවල් එක්කම.. ඒදවස් වල උන යෝධ සංවර්දනයට උදවු කරලා..
  15. sandun999

    🔴ආණ්ඩුව වැඩ පෙන්නයි!

    හරි බන් දැන් ඔය එකක් වත් වෙලා නැති පච කියල හිතමුකෝ.. ඒත් ඉතින් කමක් නෑ නේ අල්ලන්න දෙයක් නෑ නේ.. හැබැයි ඒවගේද දැවැන්ත සංවර්ධනයක් කියල උඩ එකාගේ ඉඳන් ගමේ බෝක්කුව හදන එකා වෙනකම්ම ගහන්න පටන් ගත්තහම.. මේවා අපි ඇස් දෙකට දැක්ක, කාලයක් ප්‍රතිවිපාවිපාක වින්ද දේවල් නේද? මතක නේ පෝලිම්.. නය අරගෙන අරගෙන...
  16. sandun999

    Questions Payoneer සල්ලි ආවේ නෑ...

    mama whatsup eka pc ekata link karala tiyenne.. unge support center page eke optopn ekek widiyata eaka tiyenwa.. mathaka widiyata palaweni para whatsup ekata giyahama eaken link ekak denawa log wenna.. ethakota un customer id eka aduragannwa.. ita passe digatama ona welawaka chat karanna...
  17. sandun999

    Questions Payoneer සල්ලි ආවේ නෑ...

    දවස් 22කට පස්සේ පේනියර් එකට සල්ලි ඇවිත් තිබුනා... කමර්ශල් බෑන්ක් එක පැත්තෙන් කරපු දෙයක්ක් නෑ,,

    No contents