1. sandun999

    ඇයි ISP ලට බැරි?

    අනේ මන්ද බන් .අපේ වටේ ඉන්න ඔක්කොමට ෆයිබර් දුන්න..ගිය මාසේ මම දන්න අන්තිම එකාටත් දුන්න..අද දවල් අගල් 3-4 කේබල් එකක් ආයෙ ඇද්ද.. තියෙන එකාට ඕනවට වඩා දෙනව නැති එකාට නැත්තේම නෑ... ගහේ ඇබරල්ල ටිකත් කඩාගෙන ගියේ,,,ගෙදර තවම පරන කොපර් එක ගලවගෙන ගියෙත් නෑ...
  2. sandun999

    ඩිලේ ටයිමින්

    කුෆාඩියා කුෆාඩියා(2) ------ Post added on 1624728888
  3. sandun999

    තිස්ස වැවේ රොන්මඩ ඉවත් කිරීම

    දැන් ඔය නිවුස් එකේම කියනවනේ චීන ශ්‍රි ලංකා හවුල් සමාගම කියල එකක්....
  4. sandun999

    පාර්ලිමේන්තුවේ සිටිය යුතුම කෙනෙක් !

    මහින්දනම් යුද්දේ ඉවර කරා කියමුකෝ(මහින්ද තනියෙන් අනිත් කවිරුත් නෑ..සියබලා නෑ)බැසිල් බැසිල්... බැසිල් මොනාද බන් කරල තියෙන්නේ? සිරාවට අහන්නේ දන් නැති නිසා..
  5. sandun999

    ගොවියෝ රසායනික පොහොර ඉල්ලලා පොල් ගහනවා.

    මචන් මේක ටිකක් නිවැරදිවෙන්න ඕනේ නේද? ගොවියට ඕනේ පොහොර නෙමේ ..ගොවියට ඕනේ ලාබේ...සමහර එවුන් දවසට කෝටි ගානක ලාබේ ගන්නව එක කෝල් එකෙන්..(නිකමට බ්‍රොකර්ල කියල හිතපන්කෝ..හැබැයි මම මේ කියන්නේ ඊට එහා එකක්) ගොවියා ලාබ ගන්නේ ගොවිතැනෙන්..එක්කෝ වියදම අඩු වෙන්න ඕනේ..නැත්ත්ටම් ආදායම වැඩිවෙන්න ඕනේ(එහෙම නම්...
  6. sandun999

    Luca🧞🧜

    පෙරේදා පොඩි එකා බලල ඉවර උන ගමන් තව පාරක් බලන්න ඕනෙ කිවුවා..දෙන්නා දෙපාරක් බැලුවා...මරු බන්..
  7. sandun999

    Inverter AC තියෙන අයට වැදගත් වෙයි..

    අබාන්ස් එකෙන් තමා ගෙදර තියෙන බඩු ගොඩක් ඒවා ගත්තේ...හැබැයි වොරන්ටිය නම් ගන්න දෙයක් නෑ..ආයේ තරහා කරායෙක්ට වත් කියන් නෑ ..ඒ තරම් පවු..දැන් ගන්න ඔක්කෝම දම්රෝ තමා..
  8. sandun999

    ගොවියෝ රසායනික පොහොර ඉල්ලලා පොල් ගහනවා.

    උබ නම් නියම පොරක් ..ඔන්න මූ ඉයන එක බොරු කියන එකක් ඉන්න්වනම් කියපන් හේතු එක්ක
  9. sandun999

    ගොවියෝ රසායනික පොහොර ඉල්ලලා පොල් ගහනවා.

    ඕවා වල යම් ප්‍රමාණයක් බැර ලෝහ වගේ තියනව.-- උබට වෙලාවක් තියෙනව නම් විතරක් බලල කියපන් මම නිකමට වගේ අහන්නේ...පොහොර වල බැර ලෝහ තියෙනවද? මම මේක අහන්නේ ගෙදර පැලවට දාන්න යූරියා ගෙනවා,,මේවගේත්?
  10. sandun999

    ගොවියෝ රසායනික පොහොර ඉල්ලලා පොල් ගහනවා.

    අනවශ්‍ය ප්‍රමාණයට වැඩියෙන් පාවිච්චි කරන නිසා පස නිසරු වෙන එකයි වතුරට වඩිපුර ඒවා එකතු වෙන එකයි වගේ දේවල්.. කොටින්ම පෝර පාවිච්චි කරන වැරදි ක්‍රමය. -මෙන්න මේක පැහැදිලි කරල දියන් පොඩ්ඩක්..
  11. sandun999

    ලංකාවේ හාල් තියෙන්නෙ මාසෙකට විතරයි...රටින් ගේන්න වෙනවා-බන්දුල

    ඒක එහෙම කියමුකෝ..එතකොට මීට කාලෙකට ක්කලින් ජනාදි පති එක්ක තිබ්බ සාකච්චාවක හමුදාවෙ කොනෙක් ඔක්කොම විස්තරත් එක්ක කියනව මේ මේ තැන් වල හාල් තියෙන්ව ..ඕන උනොත් අපි ගන්නව වගේ කතාවක්.. ඒකට ඩඩ්ලිත් ඇවිත් හිටිය..මට මතක විදියට හාල් මිල වඩිඋන එක ගැන සාක්ච්චාවක් ගියේ..
  12. sandun999

    පරණ කතා

    උබ අහපු හින්දම හෙවුවා ..මටත් ආයෙ බලන්න ඕනේ.. කොහෙවත් නෑ මචන්..
  13. sandun999

    ලංකාවේ හාල් තියෙන්නෙ මාසෙකට විතරයි...රටින් ගේන්න වෙනවා-බන්දුල

    එතකොට ඩඩ්ලිහැම වෙලේම කියන්නේ මාස හයකට(මාස 9කටඩ මන්ද හරියට ශුවර් නෑ. කොහොම හරි දිග කාලෙකට) පොර ගාව ස්ටොක් තියෙනවා කියලා???
  14. sandun999

    ගොවියෝ රසායනික පොහොර ඉල්ලලා පොල් ගහනවා.

    1. මචන් රසායනික පොහොර කියන්නේ නයිට්‍රජන් ප්‍රොරොස්පරස් පොටෑවියම් මූල ද්‍රව්ය අදි සාන්දර පොහොර නේ..මූල දරවිය කියන දේවල් කෘතීම්ව හදන්න බෑ නේ... එතකොට මේව පසට දැම්මහම ගහ වැඩියෙන් ගන්න්නවද ? ගන්නව නම් ඒක අපිට හිතකර නැද්ද?//. 2. මේ රසායනික පොහොරයි රසායනික කෘමි නාශකයි පටලවගෙනද? 3.වකුගඩු රෝගයට...
  15. sandun999

    බොක්ක රත්වෙවී හිටියෙ..😖

    උබ මගේ නැතිඋන නිවුන් සහෝදරයද?
  16. sandun999

    ඇඩ්මින් වෙත..

    හැමෝටම ස්තූතියි කමෙන්ට් කරාට..ඇඩ්මින්ගෙ අදහස පැහැදිලියි..උබල මොකුත් නොකර අනුන්ට කරන්න කියන්න එපා..කොටින්ම තමන් වෙනස් නොවී අනුන් වෙනස් කරන්න දගලන්න එපා..හැබැයි දෙයක් විතරක් කියන්නම්..මට මෙහෙම අහන්න හිතුනේ ඉස්සර ආසාවෙන් බලපු ස්යිට් එකක් දැන් දේශපාලනය නිසා කුනුහරුපෙන් බැනගන්න තැනක් විතරක් වේගෙන යන...
  17. sandun999

    ඇඩ්මින් වෙත..

    1.දැනට අවුරුදු 4කට 5කට කලින් තිබ්බ එලකිරියයි දැන් එලකිරියයි සම්පූර්නයෙන්ම වෙනස්.. ඔබ මේ තිබෙන විදියට කැමතිද? (මම අකමැතියි) 2.ඒ කාලේ මේකේ වැඩියෙන්ම ශෙයාර් උනේ දැනුම..දැන් මේකෙ වැඩියෙන්ම ශෙයර් වෙන්නේ දේශපාලනය..(දැනුමට සම්බන්ද දෙයක් උනත් අන්තිමට කෙල්වර වෙන්නේ දේශපාලනයෙන්..)ඔබ ඇස් කන් නෑ වගේ...
  18. sandun999

    ESET KEYS කිමද මේ අරුමේ? මට නොහැඟේ ප්‍රිය සොඳුරේ

    avast nam tiyenwa dan aurudu 6kata wada use karanne awast...thawama nam prashanayak wela ne..virus set una welawata allalath tiyenwa

    No contents