මචන් පේනියර් ෆ්යිවර් අප්වර්ක් , අලුත් අකවුන්ට් හදනව නම් කම්පියුටර් ෆෝමැට් කරල, පුලුවන් නම් ( 4ජි රෞටර් එහෙම යුස් කරන්ව නම්) අලුත් ම කනෙක්ශන් එකක්කින් වෙනම එකෙක් වගේ පලයන්.. වයිෆ් ගේ නමින් වගේ.. එතකොට ඒක අලුත්ම අකවුන්ට් එකක්.. උබට ඔය සිද්දිය වෙන්න ඇත්තේ උබේ පරන ඩීටේල්ස් උන්ට චෙක් වෙන්න ඇති...