1. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...3

    Porsche 911 GT2 RS - ~ $300,000 OR Nissan GTR - ~$110,00 + $100,000 Modifications + $90,000 in the Bank
  2. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...3

    Spoiled Rich Kid's Car :rofl::rofl::rofl::rofl::rofl:
  3. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...3

    Cake දීපිය... නැත්තන් විශ් කරන්නේ නෑ...
  4. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...3

    සෑහෙන කාලෙකට පස්සේ කිරියේ Intresting Tread එකක්.... http://www.elakiri.com/forum/showthread.php?t=1805051 මා හැර Automobile Section එකේ වෙනත් Aircraft පිස්සන් සිටීද??
  5. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...3

    Best Solution ------------------>>>>>>>>>>>>> Straight Through Exhaust උබලා කියන එකක් වත් උබලට ඇහෙන්නේ නෑ... :lol: :lol: :lol: අපෙ ගෙදර කට්ටිය කුණු කුණු ගානකොට ග්ලාස් එක පොඩ්ඩක් පාත් කරලා ගියර් එකක් පහලට දානවා....... :lol: :lol: :lol: :lol:
  6. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...3

    ඕකේ ඇජස්ට් කරන්න වෑල්ව් ක්ලියරන්ස් නෑ.. Direct acting Cams නේ තියෙන්නේ.. ඕවගේ වෑල්ව් ක්ලියරන්ස් වෙනස් කරන්න නම් හෙඩ් එක ගලවලා එක්කෝ වෑල්ව් ශිම්ස් මාරු කරන්න ඕනි... එහෙමත් නැත්තන් Valve Stem එක grind කරලා හරි, Valve grind කරලා හරි වෙනස් කරන්න ඕනි..
  7. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...3

    දුවල නෑ බන්... අවුරුදු 7ටම කිලෝමීටර් 1900ගානක් දුවල තිබ්බේ.. ඔයිල් අලුත් නිසා ස්ලජ් වෙලා තිබ්බේ නෑ... හැබැයි තව කල් ගිය නම් Sludge වෙනවා.. ඔක්කොම Fluids මාරු කරා... Engine Oil, GB Oil, P/S Oil, Brake Oil(Replaced with DOT4), Coolant Fuel Tank Flushed, replaced front brake Rotors and Calipers...
  8. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...3

    නෑ නෑ... චෙක් එන්ජින් ලයිට් එක පත්තු වෙලා ටින් ටින් ගාල වදිනවා ඩෑෂ්බෝඩ් එක යටින්...
  9. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...3

    Leaf එකේ Adjust කරන්න ඕනි...
  10. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...3

    අඩු කුලේ කියල ඇස්.යූ.වී. දෙන්න බෑ කිව්වා කුයිඩ් කොම්පැනියෙන්.. :( :( :( :(
  11. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...3

    1. Valve සෑහෙන කාලයක් ප්‍රශ්නයක් නැතිව තියෙයි... හැබැයි මතක් කරලා කිලෝමීටර් 20000න් 20000 ට Valve Clearance Adjust කරන්න ඕනි.. අනික Synthetic Oil දාන්න... 2. ඔයිල් එකතු වෙලා උතුරන්න ලන්වෙනකොට එලාම් එකක් වදිනවා...එතකොට පළපුරුදු බාස් කෙනක් ගාවට ගිහින් ඔයිල් අයින් කරලා සුද්ද කරලා හයිකරගන්න ඕනි...
  12. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...3

    2002, K11, Auto,Dual Air Bag, 2nd Owner (1st owner was 2nd owner's brother) ලක්ෂ 15කට අරන් ආවම පාඩු නෑනේ.. වාහනේට ටයර් දාල අඩු පාඩු ඔක්කොම හදලා ඉවර කරන්න 80ක් විතර ගියේ.. :P :P :P දැන් මාකට් එක 18න් එහා නේ...
  13. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...3

    අරක පුපුරලා යකෝ... Edge එක වටේටම පුපුරලා.. අහලවත් නැති චයිනිස් ටයර් එකක්..
  14. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...3

    :P :P :P :P මේ ලඟදි කොල්ලෙක්ට නිසාන් මාච් එකක් බලන්න ගියා...වාහනේ ගෙදර තිබිල තියෙන්නේ අයිති බුවා රට ඉඳල තියෙන්නේ.. ගිය වෙලාවේ ඉඳන් ඌ කියවන්න පටන් ගත්තේ අලුතින් දාපු සෙට් එක ගැන... 80000ක් වියදන් කරලා සෙට් එකට ස්පීකර් වලටත් එක්ක.. බොනට් එක කාබන් ෆයිබර් wrap කරලා.. ඒකට 14,000ක් ගිහින්... අලුත්...
  15. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...3

    ඩීසල් වාහන වල කොහොමත් පෙට්‍රල් වාහන වලට සාපේක්ෂව Blowby එක වැඩි.. Compression Ratio එක ගොඩක් වැඩි නිසා.. මැනිෆෝල්ඩ් එක හරහා ඔයිල් ගියේ නෑ කියල ගැටළුවක් නෑ.. හැබැයි පුතී මතක තිය ගන්න ඕනි ඔය මුකුත් නැතිව තම මෙච්චරකල් වාහන දිවුවේ කියන එක... ඔය පරණ ලොරි එහෙම මේ වෙනකොට එන්ජින් 2පාර 3පාර Overhaul...
  16. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...3

    As I Told, """ මෙතැනදී High Compression එන්ජින් එකක් කියල හඳුන්වන්නේ Manufacture design කරපු Ratio එකට වඩා වැඩි ratio එකක් විවිධ මොඩිෆිකේෂන් වලින් ගත්තු එන්ජින්... මොකද මන් කලින් කිව්වා වගේ උපතේදී OEM තත්ත්ව යටතේ ගැටළුවක් ඇති නොවෙන්න තමා නිෂ්පධකයා වාහනේ ඩිසයින් කරන්නේ.. """ උපතින් 11:1 දුවන...
  17. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...3

    වෙන්න පුළුවන් ගොඩක් දේවල් තියෙනවා.. 1. Bad Ignition Coil 2. Bad Stator Coil 3. Bad CDI unit 4. Valve Clearance out of spec (less than recommended) 5. Choke adjustment out of specifications or could be a bad choke cable 6. Also could be a mis-adjusted Carb . (probably too much fuel)

    No contents