පිදුරු කන්දේ සිට සඳ සිසිල විඳිමු.....පිදුරුත&#

ravinperera206

Well-known member
  • Dec 27, 2012
    1,067
    192
    63
    අඩේ මරු ත්‍රෙඩ් එකක්..:love:
    හොඳ විස්තරයක්. බොහොම ස්තූතියි බෙදා හදා ගත්තට..:yes:

    +Rep​
    ස්තූතී මචං අදහසට...:D:D:D
    රෙප් දෙන්න බෑලු මචෝ....
     

    ravinperera206

    Well-known member
  • Dec 27, 2012
    1,067
    192
    63
    අඩෝ පට්ට මචන්......මමත් ආසම තැනක් සඳ තැන්න කියන්නේ....


    +++
    :love::love::love::love:


    ඔවු මචං හරිම ලස්සන තැනක් තමයි..අපි ටිකක් පරක්කු උන නිසා හොඳම ටික මිස් උනා.යනවා නම් ඉර පායන්න කලින්මයි යන්න ඕන. අදට රෙප් ඉවරලු මචං..
     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    වංගෙඩිගල ත්රෙඩ් එක වගෙම පට්ට පුතී....
    සුපිරි පොටෝස් ටිකක් . යන්න ආස තැනක් !
    Tfs..!
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    ස්තූතී මචං කමෙන්ට් කලාට...ගොවිපලේ ඉන්න සෙට් කර ගත්තේ මගේ යාළුවෙක් මචං..මම ඒ ගැන හරියටම නම් දන්නේ නෑ.මම අහල උඹට කියන්නම්.එහෙන් කෑම නම් ගන්න බෑ.අපි බඩු ගිහින් දුන්නම උයන්න කෙනෙක් ඉන්නවා මචං. රෙප් දුන්නා.


    එල මචං.