මචන් මේ ප්ලේස් එක ගැන විස්තර දන්නවද ??
මිල්වික් (බිමා) යනු ජංගම දුරකථන තාක්ෂණය හරහා ලොව වටා රක්ෂණයේ අවස්ථා නොලැබෙන ජනතාවට එහි ප්රතිලාභ ලඟාකරදෙන සමාගමකි. ඩයලොග් සමගම හා සම්බන්ධ වී ශ්රී ලංකාව තුල අප මිලියන 11ක් පමණ වූ පාරිබෝගිකයන්ට සේවාවන් ව්යාප්ත කරයි.
අපගේ ආයතනය ශ්‍රී ලංකාවේ විශාලතම දුරකථන...