ඔව් ඔතන පුරාණ පන්සල් කිහිපයක්ම තියෙනවා.
සර්වඥ ධාතුන් වහන්සෙලත් ඉන්නව, :yes::yes:
හැබැයි බුදු හාමුදුරුවන්ගෙ දන්ත ධාතුන් වහන්සේල 4නමයි හිටිය කියන්නෙ.
ඒ ගැන විස්තරේ අමල්කාගෙ ලිපියෙ තිබ්බනෙ.
දළදාමලිගාව, සෝමාවතිය සහ තිස්සමහාරාම වෙහෙරෙහි දළදා වගන්සේල 3 න්මක් වැඩ හිදිනව. :D සොයා ගත්ත ඔය දළදා වහන්සේ...