අප හැර ගිය අපේම අය
ගසාලිව ඉවත්කරගන්න අප බොහො දෙනෙක් කල සටනෙදී,ඉතා වටිනා සාමාජිකයන් කිප දෙනෙක් (අමිලය්යා ඇතුළුව කීප දෙනෙක්)දැඩි සිත් වේදනාවෙන් යළි නොඑන්න තීරණය කර තිබෙනවා.
මම පවා දැඩි හිත් වේදනාවට තරමක් සිමාව ඉක්මවා ගිය ලිපියක් පවා දැම්මා...
දැන් ඒ පොදු උතුම් අරමුන ඉටුවෙලා තියනවා.ඒනිසා සිත් තැවුළෙන් ඉවතට වි සිටින හැමෝටම ආයෙත් අප හා එක්වෙන්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා.
ඒවගේම අපට පිළිගත නොහැකි වුනත් ඇඩ්මින් හිතන විදිහට කමියුනිටි එක පැත්තෙන් බලලා කිප දෙනෙක් බෑන් කරලත් තියනවා (10ක්ද?12ක්ද?)ඒ අයටත් ඉක්මනින් කරුනාව දක්වලා එළකිරියට එකතුවෙන්න අවස්ථාව සළසා දෙන්න කියලත් ඉල්ලා සිටිනවා.

Giya ayagen mamath illa sitinney nawath awith apith ekka akthuwenna aluth Ek ekak hadhanna.issra wageyma sathutin saamayen imu.