“මාගේ ශාසනය තවමත් සැම තැනම පැතිරී නැත. බොහෝ සත්වයින් මා පිරිණිවන් පෑ පසුව මාගේ ශාරීරික ධාතූන් ගෙන තම තමන් වාසය කරන්නා වූ ස්ථානයන්හි ස්තූප කරවා වන්දනා කර මරණින් මතු සුගතිගාමී වන්නාහ.” මෙසේ බුදු රජාණන් වහනසේ ධාතූන් විසිරීමට අදිටන් කළසේක. මහාධාතු හත නොකැඩි, නොබිඳී, නොවිසිරී එලෙසින්ම පැවතුණි. අනෙක්...