1. gahasitha

    පරණම members ල දැන් log වෙලා ඉන්නව ද

    thulithasajeewa Well-known member · From දැන් නම් අනේ මංද&#3535 Joined Jun 9, 2007 hmmmmmmmmmmmmm
  2. gahasitha

    Ali Express Currier services

    ඇයි මෙහෙම බොරු කරන්නේ මුන් ? කරන්න බැරි නම් බාර නොගත්තා නම් ඉවරයි. තැපෑලෙන් එන ඒවා කිසි අවුලක් නැතුව එනවා. Currier නම් ගූ හතයි. මම හිතුවා දැන් හරි ගිහින් ඇති කියලා මොන :angry: :angry: :angry: :angry: :angry: :angry:
  3. gahasitha

    මෙරටින් විදේශගත වූ උගතුන් අසරණ තත්වයේ

    රට ගිය උන් ගැන උන්ගේ අම්මලා තාත්තලටවත් නැති කැක්කුමක් කිරියේ උන්ට තියෙන්නේ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
  4. gahasitha

    ලංකාව ගැන කලකිරිලාද? අපායක් නේද හිතෙනවද? පොඩ්ඩක් මේක බලලා සතුටුවෙයන්

    කලකිරිලා තමයි. මේ වීඩියෝ ටික දැකලා තවත් කලකිරුණා අපි මේ වගේ උන්ටත් ණයයිනේ කියලා.
  5. gahasitha

    ⛔️ කෝච්චියට තැබිලි ගෙඩි තියලා විවුස් ගන්න බුරුවෙක්

    ඕකේ වැරද්දක් නෑ ඔය වගේ එව්වා තිබ්බා කියලා කෝච්චිය පීලි පනින්නේවත් හානියක්වත් වෙන්නේ නෑ. හැබැයි ඔය වීඩියෝ වලට මිලියන ගණන් විවුස් එනවා කියන්නේ මිනිස්සුන්ගේ අවුලක්. ලංකාවේ ------ Post added on 1694238292
  6. gahasitha

    ලංකාවේ GSM නෙට්වොර්ක් කවදා terminate කරන්න පුළුවන් වෙයි ද?

    තව අවුරුදු බර ගානක් තියෙයි අවම 50 ක් වත්
  7. gahasitha

    ඇයි අපි රටක් ජාතියක් වශයෙන් මෙහෙම losers වෙලා තියෙන්නෙ....

    ආකල්පමය අවුල තමයි. ප්‍රධාන වශයෙන්ම ආත්මාර්ථකාමීබව, කුහකකම,ඊර්ෂ්‍යාව.
  8. gahasitha

    Just arrived 😍 The new 2023 Toyota Land Cruiser “ 70 series

    නොදන්න අයට කියන්නේ ජපනා මේක තාම හදන්නේ මේකට තියන අධික ඉල්ලුම නිසා
  9. gahasitha

    කහ පෑන්ටි ultra pro max 1TB 😍

    අපි ඉතින් උඹලා වගේ පෑන්ටි අඳින්නේ නෑනේ
  10. gahasitha

    රනිල් ලංකාව ලෝකෙට ණය දෙන තැනට ගේනවා..

    ට්‍රැක් ලන්තේ ආතල් තව දුරටත්
  11. gahasitha

    වේගා අපට තර්ජනයක් - ටෙස්ලා සමාගමෙන් ප්‍රකාශයක් !

    ඕක ප්‍රඩක්ෂන් කාර් එකක් වෙන්නේ නෑ කියලා CEO ම කියනවා.ඉතින් කොහොමද තර්ජනයක් වෙන්නේ ? මුන් නම් යු ටියුබ් හිගන්නොම තමයි
  12. gahasitha

    මුණින්ද්‍රයා නා ගනී 😂

    අමුතු ඇටේ දැවෙන ප්‍රශ්න :eek:
  13. gahasitha

    Ebay direct මේ වෙද්දි කරන අය ඉන්නවද?

    හැමෝම කර කොමන් දේවල් නේ වෙන මොනවා හරි කරන්න බලන්න
  14. gahasitha

    පිටරට ගියාම ගන්න පුළුවන් සහ ගන්න බැරි කොලිටි ඔෆ් ලයිෆ්

    මේ කිරියේ ඉන්න උංට පට්ට ඇරියස් එකක් තියෙන්නෙ රට ඉන්න/රට යන්න ඉන්න උං එක්ක. රට ඉන්න එවුන්ට වඩා මුන්ට ප්‍රශ්න. දවසකට සැරයක් දෙසැරයක් මේ වගේ ත්‍රෙඩ් එකක් වැටෙන එක දැන් සාමාන්‍ය දෙයක්.
  15. gahasitha

    ශ්‍රී ලංකන් Cabin Crew A/L වත් බලන්නේ නැත්තේ ඇයි?

    මිනිස්සුන්ගේ වගකීම ගන්නේ නෑ බන් කැබින් ක්රූ මිනිස්සු රජයේ ජොබ් වලට යන්නේ පඩිය බලාගෙන නෙමෙයි වෙන වෙන වාසි බලාගෙන ------ Post added on 1690342086
  16. gahasitha

    රටින් යන්න තීරණය කරපු හේතු මොනවද ?

    හේතු හොයාගන්න පුළුවන් මේකෙම වැටෙන සමහර ත්‍රෙඩ් දැක්කම
  17. gahasitha

    ලන්කාවෙ ස්කෑම්

    බුදාම්මෝ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    No contents