⛔️ කෝච්චියට තැබිලි ගෙඩි තියලා විවුස් ගන්න බුරුවෙක්

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,114
    1
    8,998
    113
    -~උලක් උඩ-~
    මූට ඉස්සරහට youtube income එකෙන් ඌටම කියලා කෝච්චියක් ගන්න පුළුවන් වෙන ලයින් එකක් තියෙන්නෙ...
     

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    @Roxburyroy chatgpt හාදයා දනී ද?
    පොඩි කාලෙ කාසි railway lines උඩින් තියලා නම් තියනවා train එක එනකොට. මේ ලමා කාළයක් තිබ්බ නැති එකෙක් බං.
     

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,997
    3,152
    113
    මේ ඉන්දියන් එකෙක් යකුනේ මේ වගේ කොච්චි ලංකාවේ නැහැනේ 🤭 🤭 🤭 🤭
     

    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    ඕකේ වැරද්දක් නෑ ඔය වගේ එව්වා තිබ්බා කියලා කෝච්චිය පීලි පනින්නේවත් හානියක්වත් වෙන්නේ නෑ. හැබැයි ඔය වීඩියෝ වලට මිලියන ගණන් විවුස් එනවා කියන්නේ මිනිස්සුන්ගේ අවුලක්.

    මේ ඉන්දියන් එකෙක් යකුනේ මේ වගේ කොච්චි ලංකාවේ නැහැනේ 🤭 🤭 🤭 🤭
    ලංකාවේ
    ------ Post added on Sep 9, 2023 at 11:14 AM
     
    • Wow
    Reactions: Keshan94

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,997
    3,152
    113
    ඕකේ වැරද්දක් නෑ ඔය වගේ එව්වා තිබ්බා කියලා කෝච්චිය පීලි පනින්නේවත් හානියක්වත් වෙන්නේ නෑ. හැබැයි ඔය වීඩියෝ වලට මිලියන ගණන් විවුස් එනවා කියන්නේ මිනිස්සුන්ගේ අවුලක්.


    ලංකාවේ
    ------ Post added on Sep 9, 2023 at 11:14 AM
    අඩේ ඔව් නේද :lol: ඌ චැනල් එකේ ඉන්දියන් කියලා දාල ඉන්දියන් උන් ටික ටර්ගට් කරලා ගේම ගහන එකෙක්
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,727
    8,446
    113
    ඕකට කෝච්චිය පෙරලෙන්නේ නෑ බිජ්ජෝ😂

    ඕක ඔහොම ගිහින් රේල් පිල්ලක් උනත් ගලවන්න බැරි නෑ ඉස්සරහට වීඩියෝ දාන්න
     

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,435
    5,134
    113
    44uh.jpg


    පොර ලංකාවේ, signal එකේ SLDA එකේ logo එක තියනවා
    Hi sherlock Holmes

    Monetization na itin shorts walata
    ------ Post added on Sep 9, 2023 at 1:40 PM
     
    • Like
    Reactions: narihashan