:)
ඔන්න එකෝමත් එක කාලෙක, අත බලලා සාස්තර කියන්න දක්ෂ වයසක ගෑණු කෙනෙක් හිටියලු.
අපේ යාලුවෙක්ටත්, මේ මනුස්සයට කියලා සාස්තරයක් අහගන්න ඕන වුණා.
ඌට සාස්තර ගැන වැඩි විශ්වාසයක් නැහැ. සාස්තර බොරුයි කියලා උගේ යාලුවන්ටත් ඔප්පු කරලා පෙන්නන්න තමයි, මෙයා ආච්චි ගාවට ගියේ.
යාලුවත් ගිහින් තමුන්ගේ දකුණු අත, ගෑණු...