මචන්ලා දන්න එකෙක් ඉන්නවාඅ නම් කියපන්.:confused:
මගේ බයික් එක ( 2014) දැන් ටික දවසක ඉදලා පොඩ්ඩක් මිස් කරනවා වගේ..
සමහර වෙලාවට මික්ස් කර කර ගිහින් එක පාරටම එන්ජින් එක නවතිනවා..
කොච්චර රේස් කරත් වැඩක් නැති වෙනවා...
ඊට පස්සේ කික් එකෙන් වත් මෝටර් එකෙන් වත් ස්ටාට් කරන්න බෑ චුට්ටක් වෙලා ගියාම ආපහු...