අසිරිමත් ම ය එදවස…
අසිරිමත් ම ය එදවස…
සූර්ය දිවාකර තෙමේ අවරගිර රත් වලා අතර සැඟවෙද්දී, පුන් සඳ මඬළ මෝදු වනුයේ වෙනදා මෙන් නොව පෙර අතීතයේ සොඳුරු මතකයක් රැගෙනදෝ’ යි සඳ දෙස බලා සිටි විට නිතැතින් ම සිතුණේ, අද ඒ පුන්සඳ මඬළ එතරම් ම පියකරු බැවිනි. ඒකාන්තයෙන් ම අසිරියක් ම ය. අද වන් සොඳුරු...