දියවැඩියාව මට්ටුකරන හෙළ වෙදකමේ ප්රභල අත
දියවැඩියාව සඳහා විවිධ අය විවිධ නම් භාවිතා කලද (මධුමේහ, බහුමුත්රතාව, diabetes, සීනී ලෙඬේ) සරල නාමය වූ දියවැඩියා නමින් මෙහි ප්රධාන රෝග ලක්ෂණය වූ දිය+ වැඩියෙන් +යාම හෙවත් බොහෝ වාර ගනනක් මුත්රා යාම පෙන්නුම් කරයි. මෙම රොගයේ අනෙකුත් ලක්ෂණ ලෙස...