තෙල් මිල සූත්රය...
තෙල් මිල සූත්රය..
ආනයනික පෙට්රල් ලීටරයක මිල rs 72 + රජයේ බදු මුදල rs 68 + සංස්ථා ලාභය rs 15 = මිල rs 155..
තෙල් මිල සූත්රය දැක්කොත් ඔලුව පිස්සු වැටෙයි කියලා මංගල කියපු එක හරි බං, පිස්සු හැදෙන් නැද්ද මේවා දකින කොට තෙල් හදන රටේ ආණ්ඩුවවත් මෙච්චර ලාභයක් ගන්නේ නෑනේ...