අපේ පිනටම පහලව, මහා වන අරණක වැඩසිට, බවුන් වඩමින්, තථාගත ධර්මය ලොවට දේශනා කරන්නා වූ, මහ රහතුන් වැඩි මග ඔස්සේ ග්රන්ථ පෙළ දහම් පිපාසිත අප සැම වෙනුවෙන් දැයට දායාද කළ වනවාසී, අති පූජණීය රාජගිරියේ අරියඤාණ ස්වාමීන් වහන්සේගේ වැඩමවීමෙන් පවත්වන්නා වූ ධර්ම සාකච්චාවක් 2015 පෙබරවාරි 3 වන නවම් පොහොය...