🔥සමහරක් Pick me රියදුරන් කරන අලුත්ම වංචාව.
මේක සිද්ධ උනේ මගේ ලගම කෙනක්ට.ඒ පුද්ගලයාට ride එක දැම්මේ මම මගේ දුරකථනයෙන්.ඒ පුද්ගලයා හිටියේ මම ඉන්න නගරයේ නොවෙයි. ඔහු මට ඇමතුමක් ලබා දී කිව්වේ ඔහු ඉන්න තැනට ඔහුට pickme එකක් දාලා දෙන්න කියන එකයි. මොකද ඔහුට එය කරගන්න තරම් තාක්ෂණික දැනුම නැති නිසා.
ඒ...