Redmi A5 phone eka hodada

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    28,810
    1
    49,919
    113
    ප*යාගල
    sorry.com
    Redmi ගන්න එපා බන් පට්ට slow වෙනවා. මගේ යාලුවෙකුයි මායි ෆෝන් ගත්තෙ එකම මාසෙ.
    මන් ගත්ත Redmi 10. අරූ ගත්තා Infinix Hot 40i
    මගේ එක හෙන ස්ලෝ බන්.අරූගෙ එක Fast. ඌ App දාගෙන ඉන්නව අම්බානක මම උවමනා කරන ටික විතරයි දාගෙන ඉන්නෙත් .ඇප් 10ක් වත් නෑ

    ආයෙ නම් Redmi ⛔⛔⛔
     
    • Sad
    • Like
    Reactions: TechnWeb and -333-

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    Redmi ගන්න එපා බන් පට්ට slow වෙනවා. මගේ යාලුවෙකුයි මායි ෆෝන් ගත්තෙ එකම මාසෙ.
    මන් ගත්ත Redmi 10. අරූ ගත්තා Infinix Hot 40i
    මගේ එක හෙන ස්ලෝ බන්.අරූගෙ එක Fast. ඌ App දාගෙන ඉන්නව අම්බානක මම උවමනා කරන ටික විතරයි දාගෙන ඉන්නෙත් .ඇප් 10ක් වත් නෑ

    ආයෙ නම් Redmi ⛔⛔⛔
    samsung ehemath slow bn kalayak yaddi
     
    • Sad
    Reactions: Nidarshana_k

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,377
    1
    6,190
    113
    Redmi ගන්න එපා බන් පට්ට slow වෙනවා. මගේ යාලුවෙකුයි මායි ෆෝන් ගත්තෙ එකම මාසෙ.
    මන් ගත්ත Redmi 10. අරූ ගත්තා Infinix Hot 40i
    මගේ එක හෙන ස්ලෝ බන්.අරූගෙ එක Fast. ඌ App දාගෙන ඉන්නව අම්බානක මම උවමනා කරන ටික විතරයි දාගෙන ඉන්නෙත් .ඇප් 10ක් වත් නෑ

    ආයෙ නම් Redmi ⛔⛔⛔

    අනෙ මන්ද බන් මගෙ නම් experience වෙනස්
    Redmi 9c අරන් අවුරුදු 5ක් වෙනව තාම හොඳට condition ... Battery එක 1day අදිනව full charge & smooth as fuck ♥️
     
    • Love
    Reactions: Nidarshana_k

    kgsisira

    Junior member
  • Apr 19, 2025
    45
    41
    18
    kiyada ban ganan yanne?
    25000-30000

    Go for Samsung.
    features ekka balanakota redmi hodai wage
    ------ Post added on Jun 23, 2025 at 10:04 AM

    Samsung A07 enakan inna, oka elaga masa kihipaye release wenna niyamithai.
    lagadami ganna one bn
    ------ Post added on Jun 23, 2025 at 10:04 AM

    call whats app you tube only
    ee tika thama lokuwatama
    ------ Post added on Jun 23, 2025 at 10:05 AM

    අනෙ මන්ද බන් මගෙ නම් experience වෙනස්
    Redmi 9c අරන් අවුරුදු 5ක් වෙනව තාම හොඳට condition ... Battery එක 1day අදිනව full charge & smooth as fuck ♥️
    redmi ekata yana eka hodaida machan
    ------ Post added on Jun 23, 2025 at 10:05 AM
     
    • Like
    Reactions: Yeezus

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,377
    1
    6,190
    113
    25000-30000

    features ekka balanakota redmi hodai wage
    ------ Post added on Jun 23, 2025 at 10:04 AM

    lagadami ganna one bn
    ------ Post added on Jun 23, 2025 at 10:04 AM

    ee tika thama lokuwatama
    ------ Post added on Jun 23, 2025 at 10:05 AM

    redmi ekata yana eka hodaida machan
    ------ Post added on Jun 23, 2025 at 10:05 AM
    මම නම් කියන්නෙ redmi යන්න කියල බන්
    අනෙ මන්ද ඒත් ගන්න කලින් හොයල බලන්න ටිකක් ... ගත්ත අයගෙන් අහන්න
    අලුත් model කෝම්ද දන්නැනෙ
     
    Chootyputha2014

    Well-known member
  • Mar 9, 2014
    2,622
    2,088
    113
    Man gatta. Thadi Display ekak nam thiyenawa. Battery tikaka drain wenawa. Apps nam godak duwanna amarui slow wenawa. Adaptive display eka hariyata weda naha. Hebei a ganata nam worth
     
    McGayan

    Well-known member
  • Mar 15, 2013
    304
    628
    93
    Kandy
    I am using redmi 12C. The issues I faced are,

    Issue with the adaptive display brightness. The reason seems to be that it doesn’t have a dedicated light sensor. So, it uses its front-facing camera to detect ambient light. That happens only when it turns on the display. At that point it adjusts the display brightness and then remains at that constant setting, irrespective of the changes to the background light. The worst case is when you are out in full sunlight, and you get a call while your phone is in your pocket. Then before you get your phone out, it sets the display to the lowest brightness setting since it is in darkness (inside your pocket). Once you get it out you see nothing. Really annoying. Check this

    Other bad thing I experience is that, once you receive a call it rings but sometimes it doesn't show the dialer app to answer the call. Sometimes you can go to the notification area and click on the call notification and get it. This too is really annoying. No firmware update has resolved this.
     
    • Wow
    Reactions: dilan_randika

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,216
    4,580
    113
    as a basic phone with google go its good. fb/ insta/ whatsapp youtube ok and light scale ocational gaming. updates ut enawa aulak na. 18kata naraka na 4gb 128gb. midnight black eka tama lassana
     
    • Like
    Reactions: netnet