1. P

    යකඩ හීන පුකෙන් වැඩ පෙන්වයි පෙන්වයි..

    උසාවි දැම්මත් වැඩක් නෑ නෙ. 5000ක් දඩ කියයි. ඔච්චරයි. ඔය වගේ සිල්ලර දඬුවම් නිසා තමා මිනිස්සු වැරදි කරන්න බය නැත්තෙ. නීති ලිහිල් රටේ වැරදි කරන්න බය වෙන්නෙ මොකටද.
  2. P

    අවුරුදු 5ක් පරන වාහන

    දැනටත් ගේන්න දෙනවා. ලොරි. කාර් වෑන් නම් ඕක සිද්ධ වෙන දෙයක් නෙවෙයි. වුනොත් හොඳයි.
  3. P

    මූ ජර්සියක් ඇඳන් කොලඹ ඉදන් කියනවා මාරම රස්නෙයි ලු..😅

    කතා බිබී YouTube දාන ඒවට සත පහක්වත් ගෙව්වෙ නැති වුනා නම් ඔය වගේ පුලන්නො YouTube එකෙන් අයින් වෙයි. Channel block option එක දුන්නා නම් ඒත් ඇති.
  4. P

    ඊයේ ගෙදර යට වුනා වැස්සට වතුරෙන් අඩියක් විතර

    උඹ ස්ථිර පදිංචි කාරයෙක් නම් ඔය address එකේ, ප්‍රාදේශීය සභාවට ලිඛිත request එකක් දෙන්න විස්තරේ කියලා. උන් බලලා ගන්න ඕන action ගන්නවා. කීප දෙනෙක් එකතු කරගෙන කරන්න පුළුවන් නම් තවත් හොඳයි
  5. P

    Youtube එකේ ලොකුම බොරු වලින් එකක්

    ඔව් බං මං මේ බැලුවෙ අලුත් account එකක් හදලා child එකක් විදියටවත් TV එකට දානවාද කියලා. ජරාව කොච්චර not interested, don't recommend channel දුන්නත් ආයෙ එනවා. ෂික්..
  6. P

    Prado 150 Diesel 2015

    D4D කොහොමත් අවුලක් නෑ. 1KD නම් පොඩි පොඩි tricks එක්ක අවුලක් නැතුව use කලෑකි.
  7. P

    Prado 150 Diesel 2015

    ඔව් නේ නැතිනම් injector වලට අවුල එන්නෙ මුලින්ම. Then EGR. Domestic ඒවගෙ නම් ඉවරෙටම ඉවරයි auto diesel වලින් NOx sensor.
  8. P

    Prado 150 Diesel 2015

    Tune
  9. P

    Prado 150 Diesel 2015

    1GD euro 4 diesel අනිවාර්යයි. නැතිනම් injector කේස්. 1KD තියෙන වාහනයක් දැන් use කරන්නෙ. Stage 1 හදාගෙන. Auto diesel පමණයි.
  10. P

    ගෙයක් හදන්නෙ කොහොමද බන්?

    වියදම් ultra pro max
  11. P

    Singapore Tour එකක් A to Z තනියම Plan කරන විදිහ

    Download කරගත්තා. බලන්නම් නිවාඩුව.
  12. P

    Youtube එකේ ලොකුම බොරු වලින් එකක්

    කාලකන්නි channel permanent block කරගන්න option එක දුන්න නම් නියමයි. Premium වලට හරි.
  13. P

    රත්තරං විකුණන්න මිනිස්සු පොරකනවලු නේද..🤔

    ගන්න ගියාම වැඩ කුලී එක්ක රු. 360000 වගේ පවුම.
  14. P

    Experienced worst customer care with SLT

    උඹලා උන්ටම බැන බැන extra GB පවා ගන්නවා. නිතර අවුල් යනවනම්, ඉන්නෙ කැළෑවෙ නෙවෙයි නම් තව ඔය හරියට හොඳ connection මොනවද බලලා එකක් අරන් තියාගනිල්ලා බං backup එකට. Extra GB ගන්න උන් නම් අනේ මන්දා. පට්ට පාඩුයි. මම ගන්නෙම නෑ කාළකන්නින්ගෙන් extra GB නම්.
  15. P

    Experienced worst customer care with SLT

    ජරාම ISP. පුළුවන් තරම් ඕකුන්ට පාඩු කරපල්ලා.

    No contents