Number plate කොහොමත් රෑට පේන්නෙම නෑ තමයි regular camera වල. LPR camera වුනත් එහෙම ආවට ගියාට නිකන් වෙන කැමරා වගේ ගහන්න බෑ. කෝණ මැනලා, හරි ඈන්ගල් එකෙන් සෙට් කරන්න ඕන. ඒ කරලා settings හදන්න ඕන. වාහනේ යන speed එක පවා බලපානවා.
ඔය ටික කරලා nvr එක configure කරලා තිබ්බාම number plates capture වෙනවා...