ඔය play කරන්නෙ ear එකෙන්. ඇති දෙයක් නෑ. සින්දුව අහලා ඒකෙ pitch එක අදුනගෙන ඒ notes ටික එවෙලෙට යන අදාල chord scale එක ඇතුලෙ වදිනවා. ඒ ටික play කරන්න තියෙන්නෙ. සින්දුවෙ මෙලඩිය ගහනවට වඩා අමාරු intro, inter, solo, improvise එහෙම අල්ලන එක.
උබලට සින්දුවක් අහලා විසිල් කරන්න පුළුවන් නම් සින්දුවක මෙලඩිය...