1. P

    ගොබිලන්ගේ බයික් සාපයට උත්තරේ..

    මේ කතාව සහතික ඇත්ත බං. මම එදා වෙසක් දවසෙ හිතින් හිතා හිත drive කලේ මේ වගේ දවසට mobile patrol units 2000ක් 3000ක් විතර සිවිල් දැම්ම නම් camera එක්ක, නියමයි ආයෙ ඉතින්. නීතියට යන්නෙ නැති හැම වේසිගෙපුතාම අල්ලලා ලියන්න ඕන නැතිනම් උසාවි දාන්න ඕන. පොලීසියෙ එවුන් දන්සැල් වල පෝලිම් හදනවා, traffic control...
  2. P

    වෙසක් ගුටි දන්සැල

    නීතියක් නැති රටක් නිසා හොඳයි. අල්ලගත්තත් අවවාද කරලා පිටත් කරයි. නැතිනම් 5000ක් විතර දඩ ගහයි එකෙක්ට. වැඩක් තියේයැ.
  3. P

    Dialog 5G router

    Kurunegala 5G enabled. ගිහින් බලන්න ඕන දෙයිද කියලා.
  4. P

    අපි දුන්නු කිතුල් පිටි කැඳ දන්සැල

    ඉස්තරම් බීමක්. Good job bro
  5. P

    Dialog unlimited 4mbps speed help

    Hutch time based unlimited package එකක්වත් try කරන්න. වෙන මතක් වෙන්නෑ එකපාරම option එකක්.
  6. P

    Dialog unlimited 4mbps speed help

    උඹට තියෙන පහසුකම් කීවොත් හරියන package එකක් කියන්න පුළුවන් දන්න කෙනෙක්ට. බාන්නෙ අර https://elearnlk.glitch.me/ එකේ තිබ්බ ඒවාගෙ backup නම්, බොරුවට වද වෙන්න එපා. ඒවා වැඩක් නෑ. පිලිවෙලක් නෑ. මම බෑවා site එකම වගේ password දාලා තිබ්බ එකේ password හොයාන. Traffic තිබ්බා ඇති වෙන්න password දාපු site...
  7. P

    Dialog unlimited 4mbps speed help

    4Mb/s කියලා දාලා තියෙන්නෙ download speed එක තමා. Mobitel unlimited time based try කරන්න. හුඟක් ඉස්සර dialog unlimited තිබ්බා පැය 6ක්. ඒක දැන් නෑ. නැතිනම් ඒක වාසියි. ------ Post added on 1747112946
  8. P

    අලුත් වාහන එකක්වත් විකිණෙන්නෙ නැ .. - Advocata

    මෝඩ සිංහලු ගිහින් කලුකඩ සේල් කාක්කන්ට අහු වෙන විදිය දැක්කම පව් කියලත් හිතෙනවා හම්බ කරගත්ත පිච්චිය වියදම් කරගන්න දඟලන තරම්. උන් දන්නෑ සේල් වල උනුත් ගූ බයේ ඉන්නෙ penalty ගෙවන්න වුනොත් කියලා මාස තුනෙන් විකුණාගන්න බැරි වුනාම. නිකන්ම ගණන් බහිනවා එහෙම වුනාම. ඒත් මෝඩකමට ගිහින් පොර කාලා ගන්නවා...
  9. P

    ටොයෝටා brand new RAIZE ලක්ෂ 110 පමණි ! -Toyota Lanka

    135යි පස්සෙ ආයෙම ගත්ත 5යි. 140ක් සේරම.
  10. P

    ටොයෝටා brand new RAIZE ලක්ෂ 110 පමණි ! -Toyota Lanka

    Sale වලින් ගන්නම හොඳ නෑ. පාහර බල්ලො ලක්ෂ 30ක් විතර profit තියාන දෙන්නෙ මරිසි talks දාලා එක unit එකකින්. Personal import කරගන්නෙ නැතිනම් උන්ව පෝසත් කරන්න බලාන වාහන ගෙන්න ගන්න. කුරුණෑගල සේල් එකක එකෙක් raize එකක් import කරලා දීලා ලක්ෂ 35ක් ලාභ තියාගත්තා මම දන්න කෙනෙක්ගෙන්. පොරොන්දු වෙලා advance...
  11. P

    GREEN CARD RESULTS AWITH

    USA යන්න තියා කොළඹ යන්නවත් වත්කමක් උවමනාවක් නැති එවුනුත් apply කරලා select වෙලා කණාවට ඇදුනාම යන්නෙ නෑ ඒ වගේ කාලකන්නි. නිකන් අපරාදෙ අවස්ථාව තිබ්බ නම් යන්න පුළුවන් එකෙක්ටවත් යන්න නෑ එහෙම එවුන් නිසා. Apply කරද්දි passport number + select වුනොත් ගියත් නැතත් අනිවාර්යෙන්ම ගෙවන්න ඕන payment එකක් වගේ...
  12. P

    slt peotv disconnect?

    අමතර ගාස්තුවක් නොගෙවා බෑ. Early termination fee එකක් ගෙවලා පුළුවන් වෙන්න ඕන. 1 year
  13. P

    A/L tuition class prices?

    4000 per month
  14. P

    ලක්ෂ 2-3ක් ගෙදරම ඉදන් හම්බ කරන්න පුළුවන් ක්‍රමයක් මෙන්න..

    සිරාවටම මටත් තියෙන ප්‍රශ්නයක් ඕක. තව එකෙක් කිසි සංවරයක් නැතුව තලු මර මර කනවා. ඒවා බලන් ඉන්නවා video වලින්. බලන් ඉද්දි අප්‍රියයි මට නම්. චක් චොක් ගගා කන්නෙ, කටේ රැවුලෙ මූණ පුරා ගාගෙන, කෑම කටේ තියන් කතා කරනවා. හරිම අප්‍රසන්නයි දකින්නත්. එහෙම තියෙද්දි සමහර උන් ඒවම බලනවා. මමත් ඔය වගේ videos...
  15. P

    අද මැයි 01 SLT data Free ද?

    මමනම් data waster එකක් දාලා සේරම ඉවර කරනවා full speed වලින්. SLT ප#යලට සල්ලි ගෙවලා ගන්න එක බිට් එකක්වත් ඉතුරු කරන්න හොඳ නෑ.

    No contents