දැනටත් doctorsල ගොඩක් අය chatgpt, Gemini වගේ ඒවා use කරනවා. මමත් ළඟදි බෙහෙත් ගන්න ගියාම chatgpt එකෙන් තමයි බෙහෙත් allergy හෙව්වෙ. ඉදිරියෙදි බොහොම සාමාන්‍ය වෙනවා. බෙහෙත් වර්ග මතකයෙ තියාගන්න එක අඩු වෙලා යයි තව තව කල් යද්දි.
මේක සහතික ඇත්ත. මටත් සෙමට බෙහෙත් ගන්න ළඟදි Dr. දුෂාන්ත මැදගෙදර හම්බෙන්න...