මිනිස්සුන්ගෙන් දෙයක් බලෙන් නවත්තන්න හදද්දි තමයි උන් ඒක හොරෙන් හරි කරන්න බලන්නෙ.. උන්ට ඕක සමරගන්න දීපල්ලා. කොහොමත් උන්ගෙ ඇතුලෙන්ම ජාතිවාදයට විරුද්ධත්වයක් ඇතිවෙලා ඉවරයි තරුණ පරපුර ඇතුලෙ.. ඕවා කරන්නෙ ජාතිවාදී දෙමල දේෂපාලකයො.. උන්ට ඕක කරගන්න දුන්නාම එතනින් එහාට උන්ට කරගන්න දෙයක් නැතිවෙනවා. කොහොමත් ඒ...