Venezuela වට මොකද උනේ?

Rsupun

Well-known member
  • Oct 6, 2007
    1,711
    2,304
    113
    Colombo
    උබ දැන් හිතන් ඉන්නේ දැන් මේක සිංගප්පුරුවක් කොරලා ගිහින් කියලාද
    හීනෙන් ඇහරියන් :lol: :lol: :lol:
     
    • Sad
    Reactions: NRTG

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,501
    8,692
    113
    ඔය ලිස්ට් එකේ වැදගත්ම දේ නෑ. ලෝකේ ලොකුම තෙල් නදිය තියෙන්නෙ වෙනිසියුලාවේ. ඒක උන් ඇමෙරිකාවට විකුනන්න කැමති නෑ. ඒක තමය් උන්ට වෙනිසියුලාවේ චන්දෙ ගැන මෙච්චර පුක් අමාරුව හැදිල තියෙන්නෙ
    :yes:
    උන්ට කෙල උනේ සම්බාදක නිසා... චාවේස් කාරයත් සල්ලි එන නිසා පිස්සු කෙලිය...
     
    • Like
    Reactions: NRTG

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    කොමියුනිස්ට් සමාජවාදී දනවත් රටවල් කියපන් නූතන ලෝකයේ.දැන් උබ ඉන්න ෆින්ලන්තය දාලා කියුබාවට උතුරු කොරියාවට යන්න ආසද.
    Mama koheda kiyala thiyenne samajawade sarthakai kiyala.
    Eka asarthaka una thamai.
    Habai Venezuela failure ekata hethiwa Eka nemei.
    Fyi : Finland kiyanne Uba hithanawa wage danawadi ratak nemei. Mehe Maha loku sallikarayo wenath ba. Duppath mijissunta Hoda safty net ekakuth thiyanawa
     
    • Like
    • Dislike
    Reactions: NRTG and J Starlin

    ZIX

    Well-known member
  • Mar 22, 2024
    1,442
    3,639
    113
    Panadura
    කොමියුනිස්ට් සමාජවාදී දනවත් රටවල් කියපන් නූතන ලෝකයේ.දැන් උබ ඉන්න ෆින්ලන්තය දාලා කියුබාවට උතුරු කොරියාවට යන්න ආසද.
    supirima socialist ratawal thama norway , sweden , denmark , finland kiynneth
     

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    supirima socialist ratawal thama norway , sweden , denmark , finland kiynneth
    ආර්තිකය?? ඕවා ඔය සෝවියට් සංගමයෙන් පැතිරුන ඒවා.නැතුව ඕකුන්ගෙ ඇති සමාජවාදී මගුලක් නෑ.සමාජවාදී මගුල් තිබ්බනම් ඉදියි රුසියාව වගේ.
     
    • Like
    Reactions: AKI-SL and NRTG

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,297
    5,927
    113
    පට්ට ලැටිනා කෑලි ඉන්න රටක්. මං දන්නෙ එච්චරයි.
     
    • Wow
    Reactions: NRTG

    lilman

    Well-known member
  • May 10, 2009
    40,899
    54,440
    113
    Colombo
    ජෙප්පො ආවොත් තොපිට සැමන් ෆිලට්,ගෝට් චීස් කන්න වෙන්නෙ නෑ :(
     
    • Sad
    Reactions: NRTG

    Sam Walton

    Well-known member
  • Feb 5, 2018
    815
    685
    93
    supirima socialist ratawal thama norway , sweden , denmark , finland kiynneth
    The classification of Norway, Sweden, Denmark, and Finland as "socialist" countries is a common misconception. These countries are more accurately described as welfare states rather than socialist states.
    • Welfare states: This political ideology advocates for policies that aim to reduce income inequality through high taxation, social welfare programs, and regulation of the economy, all within a capitalist framework.
    • Socialism is a system in which the means of production are owned and controlled by the government, often featuring a centrally planned economy.
     
    • Like
    Reactions: NRTG and J Starlin

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    supirima socialist ratawal thama norway , sweden , denmark , finland kiynneth
    Supirima socialist ? lol

    Norway kiyanne capitalist economy ekak thiyena ratak.
    economic freedom eka athin loke ~10 weniyata inna rata. lankawa inne 149 weni thanata thanks to heavy government involvement in the economy.
    https://www.heritage.org/index/pages/country-pages/norway
    https://www.heritage.org/index/pages/country-pages/sri-lanka
    https://en.wikipedia.org/wiki/Index_of_Economic_Freedom

    rataka hoda welfare system ekak thibuna paliyata e rata socialist wenne na.
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,059
    1
    11,093
    113
    Ado Dan Rata Sura Purayak da? Naya Gewanne nathi nisa Thel tikak Import karan Kala Bila innawa. Awlak Na me parath Maruwen Maruwata demu Mechara Kal dunna wage ekama Set ekata
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    කොහොම උනත් දැන් රටක් වශයෙන් උන්ට ලෙසටම කෙලවෙලා තියෙන්නේ. දැන් ඉතින් සිවිල් යුද්දයක් විතරයි අඩු...... :(
     

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    Ado Dan Rata Sura Purayak da? Naya Gewanne nathi nisa Thel tikak Import karan Kala Bila innawa. Awlak Na me parath Maruwen Maruwata demu Mechara Kal dunna wage ekama Set ekata
    දැනුත් සමාජවාදී මොඩල් රටක් තමා තියෙන්නේ.සුද්දා ලංකාවට නිදහස දෙද්දි අපේ ආර්තිකය ආසියාවේ දෙවෙනි උනේ ජපානෙට විතරයි.එදයින් පස්සේ සමාජවාදය පස්සෙ ගියපු ලංකාව තියන තැනයි දනවාදය ලිබලර් ආර්තිකය පස්සේ ගියපු ජපානාය,දකුණු කොරියාව ඉන්න තැනයි බලපන්.
     
    • Like
    Reactions: Sam Walton

    Crazy4u

    Active member
  • Sep 26, 2017
    266
    141
    43
    කොහොමද එහෙම වෙලත් මේ පාරත් හිටපු එකාම උඩින්ම දින්නෙ..
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,850
    13,065
    113
    We are already b*tch :ROFLMAO:

    කොමියුනිස්ට් / සමාජවාදී සක්කිලීන් ලෝකයෙන් තුරන් වේවා!
    ඔය දෙකෙයි ඒකාදිපතිවාදයෙයි වෙනස දන් නැති පොඩි සුල්තාන් අටලුගම ලොලිපොප් කාපන් :ROFLMAO:
    ------ Post added on Jul 29, 2024 at 10:05 PM
     
    • Dislike
    Reactions: J Starlin