1. Crazy4u

    SLT අත යටින් ගැහිල්ල... 😣

    Web Family Plus එකට Unlimit facility එක තියෙනවද කොල්ලනේ..
  2. Crazy4u

    Haylou Watch S8

    HK9 pro plus එකක් ගන්න ඉන්නෙ. ඒකට වඩා Haylou එක හොදයිද බන්. RS4 plus එකට වඩා මේකෙ මොනවද තියෙන features ?
  3. Crazy4u

    RTX 4060 8GB vs RTX 3060 12GB

    4060
  4. Crazy4u

    Celcius Pillows

    bump
  5. Crazy4u

    පෙට්ටි left 😔😔 මාර සීන් එකක බං ඉන්නෙ උපදෙසක් දියං

    උබට තව ජීවත් වෙන්න තියෙන්නෙ උපරිම අවුරුදු 30 ක් 35ක්.. කෙල්ලන්ගෙ පෙට්ටියි කඩපු ඒවයි හිතේ තියාගෙන බොරුවට විදවන්න එපා බන්. ජීවිතේ විඳපන් උපරිම. ගන්න ආතල් ගනින්.
  6. Crazy4u

    Oppenheimer BR Rip released

    YTS එකෙන් ෆිල්ම්ස් ගන්න එපා.. PSA Rips ගන්න.. කොලිටි උපරිමයි
  7. Crazy4u

    ගෙවල් වල ප්ලෑන් අදින කෝස් එකක් අඩු ගානකට.. ? (Architecture course)

    රජයේ පිලිගත් කෝස් එකක් කරන තැනක් දන්නව නම් කියල යන්න සහෝදරවරුනි. දැරිය හැකි මුදලකට තියෙන තැනක්.. :):)
  8. Crazy4u

    Gov Field officer Bike Transfer

    බයික් එක ඔයාගෙ නමට හරවගන්න පුලුවන් අවුරුදු 5 කින් පස්සෙ. මෝටර් රථ එකට කතා කරල ඕන ඩොකියුමන්ට් මොනවද කියල අහන්න. දවසින් කරල දෙනව. ලියුමක් ඕන ඩිපාර්ට්මන්ට් එකෙන් තව පනස්දාහ ගෙවපු රිසිට් එකේ කොපි එකක් ඕන බෑන්ක් එකට ගෙවන්න ගානක් තියෙනව.
  9. Crazy4u

    Nursing overseas recruitment

    bump
  10. Crazy4u

    AUDIENCE eka sing karaddi porage SATHUTA balapnko😭😭😭

    Kasunge Live voice kiynne pissuwak..
  11. Crazy4u

    eSIM

    E SIM යනව නම් ගන්න හොදම E SIM එක මොකක්ද.. ඉන්ටර්නෙට් පහසුකම් පැත්තෙන්..
  12. Crazy4u

    ෆයිබර් ලයින් එකෙන් පියෝ ටීවි එකට ලැබෙන වාසි මොනාද?

    Tv eka 720 p nisa HD chennl walin loku quality ekak balaganna be. aththatama HD chennls maara clear. loku wenask thiyenwa. fiber eke blddi buffer case ne. ikmnata load wenawa. free chnnels thiyenwa. cricket match ekak unth HD blddi maara gathi. peo eken godak welwata Cricket HD chennl ekak free...
  13. Crazy4u

    Kaspersky vs Avast

    kaspersky මොකක්ද යූස් කරන්න හොද... ඉන්ටර්නෙට් ඇන්ඩ් කම්පියුටර් වෛරස් වලට
  14. Crazy4u

    Green card results balanna puluvan

    Details හරියට දුන්නත් බලන්න බෑනෙ.
  15. Crazy4u

    ඕස්ට්‍රේලියාවේ වීසා නීති වෙනස් වෙයි

    government nurse ලට කොහොමද බන් චාන්ස් ------ Post added on 1682909584

    No contents