සිංගර් එකේ තියෙනව සෝනි 40w652d සුපිරි ටීවී එක. 90ක් වෙයි. මැලේසියා. ස්මාර්ට් එකක්. අවුරුදු 3ක් වොරන්ටි. සිංගර් වගේ ටීවී බ්‍රෑන්ඩ් ගන්න එපා. තව 3d tv, 4k tv, smart tv ලොකු ප්‍රයෝජනයක් නෑ. උබ ගන්නෙ ටීවී බලන්න නම්. android box එකක් දෙක තුනක් දීල අරගෙන ටීවී එක ස්මාර්ට් කරපන් ලාබයි. අගල් 40 කට එහා...