කෙල්ලෙක් ගැන ප්රශ්නයක්
මචන් හැමදාම හම්බවෙන අවුරුදු 2ක් විතර ෆිට් කෙල්ලෙක්ගෙන් කැමැත්ත ඇහුවොත් ඊට පස්සේ අපි දෙන්නගේ තියෙන යාළුකම නැතිවෙයිද බං? ඔය වගේ අත්දැකීම් තියෙන අය පොඩ්ඩක් කියන්නකෝ මේ ගැන

අහනකොට සීරියස් නොවී වැඩිය ඇගට ගන්නෙ නැතුව අහපන්