තරුණයා : සර්, මට පොඩ්ඩක් වෙලාව දැනගන්න පුළුවන්ඳ?
මහල්ලා : කොහෙත්ම බෑ.
තරුණයා : මොනවද ඔබට නැති වෙන්නේ මට වෙලාව පොඩ්ඩක් කිව්වා කියලා?
මහල්ලා : ඔව්, අනිවාර්යයෙන්ම මට දෙයක් අහිමි වෙනවා.
තරුණයා : ඒත්... ඒ කොහොමද එහෙම වෙන්නේ?
මහල්ලා : මේ බලන්න, මම ඔබට දැන් වෙලාව කිව්වොත් ඔබ මට දැන් ස්තූති කරලා හෙටත්...