1. erandak

    Hi !

    #MeToo
  2. erandak

    චන්දෙ කල් ගියොත් මාලිමාව ඉවරයි කොල්ලනෙ

    Petition Dismissed https://adaderana.lk/news.php?nid=103142
  3. erandak

    පොල් ගාන මැෂිම (Coconut Scraper)

    චෙන් එක තියන ඩිසයින් එක පට්ටයි. මාර මැකනිසම් එකක්
  4. erandak

    කුරුණෑගල හොඳ කෑම කඩ ටිකක් කියපන් කලුවනේ..

    https://g.co/kgs/LhwZAki https://g.co/kgs/TNyrc8t https://g.co/kgs/xTVYCDM
  5. erandak

    Damro රෙදි සෝදන යන්ත්‍ර ගන්නවනම් මේ ටිකත් දැනගන්න

    අපෙ ගෙදර ටොප් ලෝඩින් වොෂින් මැසින් එක දැන් අවුරුදු 4ට වැඩි කිසි අවුලක් නෑ සුපිරියට වැඩ. දම්රෝ වොරන්ටි සුපිරි කියල තමා අහන හැමෝම කියන්නෙ. පිරිසිදුවට ඉන්නවනම් කැරපොත්තො එන් නෑ. spray කරල control karanna puluwan
  6. erandak

    Restaurant POS System in Sri Lanka

    Up , Great Work bro
  7. erandak

    හෙන ගහන්නෙත් නැති බැරි මිනිහටමයි

    තියන ඇති හැකි උන් ලේසි තැනිතලා වල ගෙවල් හදල ඉන්නවා , නැති බැරි අය මේවගේ කදු මුදුන් දුශ්කර තැන්වල ගෙවල් හදල ජීවත් වෙනවා. අකුණු ගහන වෙලාවට ලොකු සම්භාව්‍යතාවක් තියනව මේ වගේ තැන් වලට අකුණු ගහන්න.
  8. erandak

    "මම ගෙදර යන්නේ නෑ නෑ මයි " - රට කෑ නන්දලාල් ගුගුලයි...🤬

    මේ මනුස්සය නැතිවෙන්න කබ්බ කරපු මරි මෝඩ වැඩ කරගන ගියානම් අද ලංකාව ලෙබනනයක් වෙලා ඉවරයි. මහ බැංකු වල තීරණ ගන්න පුලුවන් ලෙවල් එකේ උන් එලකිරි එන් නෑ බන්. FD වල ආදායමෙන් ජීවත් වෙන කාළකණ්නි කම්මැලි උන් නම් පොලිය අඩු වෙනවට බනිනවා.
  9. erandak

    පාකින්සන් හොද කරන්න පුලුවන්ද?

    පාලනය කරන්න විතරයි පුලුවන්. හ‌ොද කරන්න තාම බහෙතක් හ‌ොයාගන නෑ. Levodopa and Carbidopa පතෙි වලින් තමා පාලනය ව‌ෙන්න‌ෙ
  10. erandak

    පොල්කූර නැතිව අහස්කූර උඩයන්නෙ නැත්තෙ ඇයි

    ගුරුත්ව කේන්ද්රය පහල තියාගත්තහම යනක‌ොට උඩ අතට අහස් කූර තියාගන්න ලේසියි
  11. erandak

    කරුම රටක් බං මේක...

    මෙම ප්‍රවෘත්තියට සම්බන්ධයක් නැති වුණාට හැඳි ගෑරුප්පු හෝ කෝටුවලින් කාපු ජාතීන් තමයි අද ලෝකෙ දියුණු වෙලා තියෙන්නේ එහෙම දියුණු වෙන්න මේ පුරුද්දත් පොඩ්ඩක් හරි හේතු වෙන්න ඇති කියලා හිතෙනවා වතුර අඩුවෙන් පාවිච්චි වෙන්නේ ඉක්මනට කාලා ඵලදායි වැඩක් කරගන්න පුළුවන්
  12. erandak

    Upholstery Vacuum Cleaner ?

    https://eshop.wurth.lk/Product-categories/Spray-extraction-device-SEG-10-2/31905004130302.cyid/3190.cgid/en/US/LKR/
  13. erandak

    Burning Israeli Soldiers alive

    FAKE ! its ISIS burning 2 Turkish solders in 2016 https://www.boomlive.in/fact-check/hamas-israel-palestine-viral-video-soldier-burnt-alive-turkey-isis-syria-fact-check-23387#:~:text=According to a BBC report,for Turkish killing of Muslims.
  14. erandak

    මොකක්ද බං මේ ටෙලිකොම් කේස් එක?

    ලංකාවට පොඩ්ඩක් හරි අයිතිය තියෙන්නෙ SLT / Mobitel අනික් උන් ගන්න ලාබෙ රට යවන්නෙ. උන් හරි කියනව නෙමේ ඒත් ලංකාවට මයි කෙල වෙන්නෙ SLT වැටුනොත්
  15. erandak

    ජපානයෙන් අලුත් පළතුරක් ... ‘Lemon Melon’

    Rock melon මලෝ රහක් නැති පළතුරක්
  16. erandak

    ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට තෙල් බෙදා හැරීමේ නල මාර්ගයක්

    ලංකාව තමා ලෝකෙ වෙන රටකින තෙල් නලයක් අදින පලවෙනි රට 😅

    No contents