ලංකාවෙනම් ගාන දන්නේ නැහැ,
Magic Keyboard 2 - button press කරන feeling එක හොඳයි. හොඳ play ekak, feedback ekak තියෙනවා. Comfortable. 3 months වගේ charge එකක් තියෙනවා. recommend කරනවා
Magic Mouse 2 - උඩ ටච් පෑඩ් එක වගේ හින්දා horizontal vertical scroll කරන්න පුළුවන්.අවුලකට තියෙන්නේ charge කරද්දී...