කරුම රටක් බං මේක...

lilman

Well-known member
  • May 10, 2009
    40,962
    54,541
    113
    Colombo
    ඒක තමා කියන්නේ ළමයින්ට හැඳි ගෑරුපු පුරුදු කරන්න කියලා. එහෙම වුණානම් එදා අත හෝදන්න යන්නෙ නෑනෙ

    අඩෝ උඹව ජනාධිපති කරන්න තිබ්බේ බං :(
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඒක තමා කියන්නේ ළමයින්ට හැඳි ගෑරුපු පුරුදු කරන්න කියලා. එහෙම වුණානම් එදා අත හෝදන්න යන්නෙ නෑනෙ
    එතකොට ලැට් එක කඩා වැටුණොත්,
    මන් හිතුවෙ උබ ඉස්සර ආතල් දෙනවා කියලා
    ලගදි තමයි තේරුනේ සීරියස් මෙන්ටල් ප්රෂ්නයක් තියෙනවා කියලා. උබ ඩොක්ට කෙනෙක් චැනල් කරපන් බන්. Social anxiety guy කියලා ඉන්නෙත් උබ නේද
     
    erandak

    Active member
  • Jan 3, 2007
    132
    168
    43
    ඒක තමා කියන්නේ ළමයින්ට හැඳි ගෑරුපු පුරුදු කරන්න කියලා. එහෙම වුණානම් එදා අත හෝදන්න යන්නෙ නෑනෙ
    මෙම ප්‍රවෘත්තියට සම්බන්ධයක් නැති වුණාට හැඳි ගෑරුප්පු හෝ කෝටුවලින් කාපු ජාතීන් තමයි අද ලෝකෙ දියුණු වෙලා තියෙන්නේ එහෙම දියුණු වෙන්න මේ පුරුද්දත් පොඩ්ඩක් හරි හේතු වෙන්න ඇති කියලා හිතෙනවා වතුර අඩුවෙන් පාවිච්චි වෙන්නේ ඉක්මනට කාලා ඵලදායි වැඩක් කරගන්න පුළුවන්
     
    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,024
    8,869
    113
    Cenon
    cenon.com
    nama awul ban e lamayage, sohon paalu namak tyenne :( paw podi lamaya...
    Sohansa qvvama ban, sohonata asa wage ekak kiyawenne...
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,437
    36,358
    113
    මැදමහනුවර
    එතකොට ලැට් එක කඩා වැටුණොත්,
    මන් හිතුවෙ උබ ඉස්සර ආතල් දෙනවා කියලා
    ලගදි තමයි තේරුනේ සීරියස් මෙන්ටල් ප්රෂ්නයක් තියෙනවා කියලා. උබ ඩොක්ට කෙනෙක් චැනල් කරපන් බන්. Social anxiety guy කියලා ඉන්නෙත් උබ නේද

    මෙම ප්‍රවෘත්තියට සම්බන්ධයක් නැති වුණාට හැඳි ගෑරුප්පු හෝ කෝටුවලින් කාපු ජාතීන් තමයි අද ලෝකෙ දියුණු වෙලා තියෙන්නේ එහෙම දියුණු වෙන්න මේ පුරුද්දත් පොඩ්ඩක් හරි හේතු වෙන්න ඇති කියලා හිතෙනවා වතුර අඩුවෙන් පාවිච්චි වෙන්නේ ඉක්මනට කාලා ඵලදායි වැඩක් කරගන්න පුළුවන්
    අනිවා ලැට් එකට ගිහින් වුනත් වතුරෙන් සෝදගන්න මිනිස්සු ඉන්න රටවලට වඩා එහෙම නැති මිනිස්සු ඉන්න රටවල් දියුණුයි