~ Honda CB250F සිහිනය සැබෑකර ගැනීම ~
(Click the image for maximum size)
අවසානයේ මගේ හීනේ සැබෑ කරගත්තා. සුපිරි චැසි 125ක් ගත්තා. 680,000ක් වුනා. ඒත් මන් ෆුල් සැටිස්, මොකද එන්ජින් එක 100% කියලා පෙන්නපු හැම එකාම කිවුවා. ගෙනාපු ගමන් සර්විස් එකක් කර ගත්තා. Mobil ඔයිල් තමා දැම්මේ, ඔයිල් ෆිල්ටරෙත්...