මමත් ගොඩ කාලෙක් ඉදන් පාවිච්චි කරන්නෙ හයිලන්ඩ්. කඩේට ගිහිල්ල වෙන වෙන ඒව ඉල්ලන්නෙ නැතුව හයිලන්ඩ් ඉල්ලන්න. ඒව නැත්නම් හැරිලා එන්න. එතකොට කඩේ මුදලාලි වුනත් හයිලන්ඩ් ටිකක් හරි අරගෙන විකුණන්න හදයි. දානයක් දෙද්දි, පාටි වලදි , නිව්ඩේල් වගේ ඒවා ගන්නෙ නැතුව පුලුවන් තරම් හයිලන්ඩ් අරගන්න බලන්න. හයිලන්ඩ්...