කාර් එකක් ගන්න උදව් - අවංකවම

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    ලීස් කල්ල ගන්නවා නම් ඇල්ටෝ හොඳයි, ගන්න කලින් හොඳට බලල ගන්න, පුළුවන් නම් Carchecks/Agent ලඟට දාල රිපෝට් එකක් ගන්න :yes:

    පුංචි කාර් නිවසින් නෙමේ ඕනර් කෙනෙක්ගෙන් ගන්න එක තමයි හොඳ නම්
     
    Last edited:

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    ලීස් කල්ල ගන්නවා නම් ඇල්ටෝ හොඳයි, ගන්න කලින් හොඳට බලල ගන්න, පුළුවන් නම් Carchecks/Agent ලඟට දාල රිපෝට් එකක් ගන්න :yes:

    පුංචි කාර් නිවසින් නෙමේ ඕනර් කෙනෙක්ගෙන් ගන්න එක තමයි හොඳ නම්
    :shocked::shocked:lancer akak hariyana ekak nedda??:P
     

    ASR

    Active member
  • Feb 21, 2007
    744
    246
    43
    ai me hemoma panda ganna epa kiyanne? maath oya gaanata wahana balala pandek ganna hithagena inne. 15 aduwen ganna thiyena low milage thiyena ekama wahane eka. aluth panda wahanekata company eken 3 years ho 100000km warranty ekak denawa kiyala unge website eke thiyenawa. ehema hoda nethi ekak nm ehema warranty ekak denna amarui neda? mn hoyala beluwa panda wahane ratawal godakata export karanawa. newzeland walatath export karanawa kiyala thibuna kohe hari. 20000km-30000km duwapu wahanayak 15kata vithara ganna puluwan. anika ABS thiyena air bags thiyena panda eke thiyena option thiyena wena wahanayak ne neda oya ganata. godak parts ehemath company ekata pitin ganna thiyenawalu den. ikman.lk site eke parts ehema vikunanna dala thiyenawath dekka. me ganata japan ekak gannawanm ganna wenne kilomitar laksha 1k 2k penapu ekak. japan ekak gaththoth kohomath gaththata passe tika dawasak garage gane yanna wenawa thiyena adupadu hadagena repairs tika karaganna. panda eka ganna eke podi risk ekak thiyenawa. aye vikunaganna amarui. eth hodatama upset una japan wahanayakata ahu unath aye japanma hoyana hawek allagena vikunaganna nm lesi. mata nm kiyanna thiyenne oya hodama eka alto eka kiyala. hodata petrol karalawa, resale value eka hodai, nadaththu viyadama adui, repairs ona thenakin karaganna puluwan. march eka gannawa nm athe thawa 50000k wath wedipura thiyaganna. api kawuru upades dunnath oya hodata hithala thiranayak ganna.
     

    nirmalawaththuhewa

    Well-known member
  • Jan 11, 2014
    732
    74
    48
    මාතර
    panda ganna epa machan.tawa poddak iwasapan.tikak wadipura ekathu kara ganin,puluwan nam alto 2015kata yanna.17kata ganna puluwan wei.japan alto eka 22kta wage enakota indiyan eka nikanma 2nd market adu wei
     

    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,721
    497
    83
    Yesterday, 12:13 PM
    ඉන්දියන් ඇල්ටෝ එක ගන්න... පාර්ට්ස් ලාබයි... ලෙඩ අඩුයි.. නඩත්තුව ලේසියි... පලවෙනි කාර් එක නිසා මාර්ච් එක ගන්න එපා... පැන්ඩා එකේ පාර්ට්ස් ගනන් වැඩී... ඔය කියන තරම් හොදක් ඇත්තෙත් නෑ...
    Reply With Quote Multi-Quote This Message Quick reply to this message
    (#9)
    Unread
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,579
    72,780
    113
    මාලඹේ
    ඈල්ටො ගෑස්සෙනවා.කාපට් නෑති පාරක් එහෙම ගියොත් ඔලුව කකියනවා දවස් දෙකක් විතර.
     

    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    ඔය වගේ ගානකට ලීස් කරන්න එපා මචං තව කීයක් හරි එකතු කරලම ගන්න.
    මාච් එක හොදයි ඔතන ඒවගෙන්.
    අනික ඉන්දියන් ඒවගෙ පාට්ස් ගනන් අඩුයි කිවුවට එහෙම එකක් නෑ ජපන් 2017 විතර හදපු එකකට වඩා නම් අඩු ඇති ගනන්.
    අනිත් එක පාට්ස් හොද වාහනයක් සෙට් උනොත් එහෙම පාට්ස් දාන්න වෙන්නෑ ඒක උබේ ලක් එක .
    අනිතිමදේ ඔයිල් අනම් මනන් වලට හැම එකටම එකම එකම මිල තමා යන්නෙ. යන ප්‍රමාණය පොඩ්ඩක් අඩු වෙයි ඉන්දියන් එකකට.
    ලීස් එකකට යන්න කලින් 1000 පාරක් හිතන්න.
     

    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,362
    951
    113
    Godric's Hollow
    ඔය වගේ ගානකට ලීස් කරන්න එපා මචං තව කීයක් හරි එකතු කරලම ගන්න.
    මාච් එක හොදයි ඔතන ඒවගෙන්.
    අනික ඉන්දියන් ඒවගෙ පාට්ස් ගනන් අඩුයි කිවුවට එහෙම එකක් නෑ ජපන් 2017 විතර හදපු එකකට වඩා නම් අඩු ඇති ගනන්.
    අනිත් එක පාට්ස් හොද වාහනයක් සෙට් උනොත් එහෙම පාට්ස් දාන්න වෙන්නෑ ඒක උබේ ලක් එක .
    අනිතිමදේ ඔයිල් අනම් මනන් වලට හැම එකටම එකම එකම මිල තමා යන්නෙ. යන ප්‍රමාණය පොඩ්ඩක් අඩු වෙයි ඉන්දියන් එකකට.
    ලීස් එකකට යන්න කලින් 1000 පාරක් හිතන්න.

    ලීස් එකට යන්න කලින් හිතන්න කියල කිඋවේ මොකද බන්... බෑන්ක් ලෝන් වගේ එකකින් වැඩේ ගොඩ දාන්න බැයිද:confused:

    BUMP

    thread එක දාපු එකාට කියන්නේ... panda මගුල නම් ගන්න එපා... මාර්ච් එක හොඳයි... ඒ උනාට ඔච්චර ගානක් ලීස් කරන්න පුලුවන්ද දන්නෑ 5yrs වලට. වාහනේ පරණ හින්ද. (මම ලීස් ගැන දන්නේ නැ)
     
    Last edited:

    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    අනේ මන්දා බන්..ඔය කාර් ගත්තම උබට හිතෙයි බයික් එක පැද්දනම් හොදයි කියලා..ලක්ශ පහක් ලීස් කරා කියන්නේ ගෙවලා ඉවර වෙද්දි ලක්ශ හතක් හත හමාරක් වෙනවා.අනික ඉන්සුවරන්ස් එකත් අවුරුද්දට විසිපන්දාහක්වත් ගෙවන්න එපැයි..මොනවා උනත් ගන්නවනම් පාවිච්චි කරලා පට්ට ගහපුවා නම් ගන්න එපා..අනිවා ලෙඩ එනවා.එතකොට තව කරදරයි.හිතලා බලලා කරපන්.උබේ පලවෙනි වාහනේ නිසා උබට වාහන ගැන අවබෝධය මදි අනිවා.එකයි කිවුවේ.මොකේ උනත් රෙපෙයාර් එහෙම ආවම උබට එපාවෙයි.
     

    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    ලීස් එකට යන්න කලින් හිතන්න කියල කිඋවේ මොකද බන්... බෑන්ක් ලෝන් වගේ එකකින් වැඩේ ගොඩ දාන්න බැයිද:confused:

    BUMP

    thread එක දාපු එකාට කියන්නේ... panda මගුල නම් ගන්න එපා... මාර්ච් එක හොඳයි... ඒ උනාට ඔච්චර ගානක් ලීස් කරන්න පුලුවන්ද දන්නෑ 5yrs වලට. වාහනේ පරණ හින්ද. (මම ලීස් ගැන දන්නේ නැ)


    පොඩි ගානක් අතේ තියාගෙන 10 ක් වගේ ලීස් කරලා වාහනයක් අරන් ලීස් එක ගෙව ගෙව ඉන්න කොට මේන්ටේන් එකක් එහෙම ආවොත් කරගන්න අමාරුයි මචං ඔයවගේ වාහනයකට ගොඩක් සල්ලි තියන කෙනෙක් යන්නෙ නෑනෙ
    අනික වාහනේ නිකම් ගෙදර තියාගන්න නෙවෙයිනෙ ගන්නෙ ඒකට වියදම් කරන්න එපෑ ඉතිං