ඉරි ඇඳපු නෝට්ටුවලට කරන්න හොද දෙයක්
මේ දවස්වල ඉරි ඇදපු නෝට්ටු කවුරුත් ප්‍රතික්‍ෂේප කරනවා. ඉරුණ , සෙලෝටේප් ගහපු නෝට්ටූ නම් එහෙම කරාට කමක් නැහැ කියමුකෝ. ඒත් මානසික අසහනකාරයෙක් බලිකුරුටු ඇදපු නෝට්ටු බැරිවෙලාවත් තමන්ගේ අතට ලැබුනොත් 2018 ජනවාරි 01සිට වැටෙන්නෙ ලෝක අමාරුවකය. රු5000 නෝට්ටුවක පැන් ඉරක්...