1. jithendramadhushanka

    Questions මවුන්ටන් බයික් හෙල්ප් එකක් .........

    ටිකක් අඩුවට හොඳ තත්වයේ ජපන් මවුන්ටන් බයික් එකක් ඔ්න....... ඇඟ බස්ස ගන්න .... මට පදින්න (වැඩිහිටි ටයිප් එකක්) දන්න කියන කෙනෙක් උදව්වක් දෙන්න......... ලොකු දෙයක් ..........
  2. jithendramadhushanka

    PHONE BACK COVER

    අයිෆෝන් 7ප්ලස් එකකට බැක් කවර් එකක් ගන්න ඔ්න. හෙවි ඩියුටි එකක්. (Real Armour Case Hard Back Shockproof Heavy Duty Cover)මෙන්න මේ වගේ එකක් දන්න කෙනෙක් උදව් කරන්න. ලංකාවෙ කොහේ හරි, අද හෙට ගන්න පුළුවන් තැනක් ලොකු උදව්වක්
  3. jithendramadhushanka

    Need an IPhone 7 Plus

    අයිෆෝන් 7 ප්ලස් එකක් ගන්න ඔ්න අළුතින්ම. ඔයාලා දන්න තැනක් තියෙද ගාන ටිකක් අඩු කරල ගන්න ?
  4. jithendramadhushanka

    රචනා උදව්වක්......

    තොරතුරු තාක්ෂණයේ වැදගත්කම සහ එහි ආරක්ෂාව ගැන සිංහල රචනාවක් ඔ්න....... උදව් කරන්න........
  5. jithendramadhushanka

    ෆෝන් එකක් ගන්න තැනක්.........

    ඇපල් ෆෝන් එකක් ගන්න විශ්වාසවන්ත තැනක් තියෙනවද කොළඹ හෝ ඒ අවට ....... දන්න කෙනෙක් උදව්වක් දෙන්න........
  6. jithendramadhushanka

    IPHONE 7 PLUS

    අළුත්ම අයිෆෝන් (7ප්ලස්) එකක් ගන්න ඔ්න. එහෙම ගන්න තැනක් කියන්න පුළුවන්ද ?වොරන්ටි තිනේනත් ඔ්න. සීල් පැක්. අනංමනං කන්ඩිෂන් ඔක්කොම තියෙන්න ඔ්න.

    No contents