1. jithendramadhushanka

    කෙනෙක් හොයාගන්න

    කෙනෙක් ඉන්න තැන හොයාගන්න විදියක් නැද්ද ? නම දන්නවා. ඉපදුන අවුරුද්ද දන්නවා. දළ වශයෙන් පදිංචි දිස්ත්‍රික්කය දන්නවා. එච්චරයි. එෆ්බී ට්‍රයි කලා හරි ගියේ නැහැ.
  2. jithendramadhushanka

    Audio Enhancer Software Help

    DFX Audio Enhancer වගේ සොෆට්වෙයාර් මොනවද තියෙන්නේ ඩවුන්ලෝඩ් කර ගන්න.
  3. jithendramadhushanka

    අදහසක් අවශ්‍යයි.....

    පොඩි සිල්ලර වෙළඳ ව්‍යාපාරයක් ආරම්භ කරන්න ඉන්නේ. කිරියේ සාමාජිකයන්ගේ වටිනා අදහස් අවශ්‍යයි. පොඩියට කම්පියුටර් ප්‍රෝග්‍රෑම් එකක් ලියා ගන්නත් ඕන. එදිනෙදා ලාභය කොහොමද කියලා දැන ගන්නත් එක්ක. පොඩි බෝඩ් එකකට දාන්න ටැග් ලයින් එකක් දාන්නත් හිතාගෙන ඉන්නවා. එළකිරියේ සාමාජිකයන්ගේ එළකිරි අදහස් බලාපොරොත්තු...
  4. jithendramadhushanka

    ඔ්ලෙවල් පේපර්සස්

    2024 සාමාන්‍ය පෙල විශාගයට පෙනි සිටීමට නියමිත දියනියට පෙර පැවති විභාග සඳහා ලබා දුන් ප්‍රශ්ණ පත්‍ර ටිකක් හොයා ගන්න උදව් කරන්න. විෂයයන් විද්‍යාව, සිංහල, ගණිතය, ඉංහ්‍රිසි, ඉතිහාසය, නැටුම් සහ වාණිජ්‍ය
  5. jithendramadhushanka

    දන්න කෙනෙක් කියන්න.............

    අලි ඒක්ස්ප්‍රස් ඒකෙන් සපත්තු දෙකක් ගෙන්නන්න හිතා ගෙන ඉන්නවා. ටැක්ස් එක කොහොමද කියලා කවුරු හරි දන්නවද ? ඒ් කියන්නේ වටිනාකම අනුව ටැක්ස් ඒක ගහනවද කියලා. ඇටෑච් කරලා ඉමේජ් ඒකත් දානවා පොඩ්ඩක් බලලා කියන්න පුළුවන්නම් දන්න කෙනෙක්.
  6. jithendramadhushanka

    පූස් පැටවෙක්

    පූස් පැටියෙක් හොයාගන්න ඔ්න. ගණේමුල්ල කඩවත කිරිබත්ගොඩ ගම්පහ අවටින්. ඇවිත් අරන් යන්න පුළුවන්. මික්ස් බ්‍රීඩ් ඒකක් නම් වඩා හොඳයි. ලස්සන ඒකෙක්. කිරියෙ කාලඟ හරි ඉන්නවං, හදාගන්න කෙනෙකුට දෙන්න කැමතිනං කියන්න.
  7. jithendramadhushanka

    ස්කූටියක් ගන්න....

    ස්කූටි බයික් එකක් ගන්න ඔ්න. ඉක්මන් එකේ හරි වෙන මොකක් හරි ඔන්ලයින් බැලුවොත් නං තියෙන ඒවා අස්ප ගනං. මම අහලා තියෙනවා ඔය ෆිනෑන්ස් කම්පැනි යාඩ්වල ඒවා අඩුවට ගන්න පුළුවන් කියලා. දන්න කෙනෙක් රිප්ලයි එකක් හර් පීඑම් එකක් හරි දෙන්න. එලකිරි එකේ මෙම්බර් කෙනෙක් විදියට. ලොකු උදව්වක්.......
  8. jithendramadhushanka

    එක්ස්පීරියන්ස් තියෙන අය එන්න......

    https://www.aliexpress.com/item/1005005149848567.html?spm=a2g0o.productlist.main.83.77893e91H3QU6F&algo_pvid=081fa732-a084-4a87-b79c-b5bc3a855739&algo_exp_id=081fa732-a084-4a87-b79c-b5bc3a855739-41&pdp_ext_f=%7B%22sku_id%22%3A%2212000031867846214%22%7D&pdp_npi=2%40dis%21LKR%2115172.76%213034.66%2...
  9. jithendramadhushanka

    කළු ටයිල් ඔ්න අය

    post delete
  10. jithendramadhushanka

    උදව් අවශ්‍යයි..............

    අලි එක්ස්ප්‍රස් එකෙන් ඕඩර් කරපු අයිටම් එක ලංකාවට ආවා ගෙනත් දෙන්න ගෙවල් තියෙන ලොකේෂන් එක ඇහුවා එකෙ වැඩ කරන කෙනෙක්. පස්සෙ බුවා ගෙවල් ලඟට ඇවිත් කෝල් කරද්දි මට කෝල් එක මට මිස් උනා. මම ආයෙත් කෝල් බැක් කරද්දි මිනිහා ටිකක් දුර ගිහින්. මට පස්සෙ ගෙනත් දෙන්නං කිව්වා. මම නම්බර් එක සේව් කර ගත්තෙ නැහැ. දැං...
  11. jithendramadhushanka

    උදව්වක් දෙන්න........

    ඔෆිස් පැකේජ් එක උගන්වන්න සිංහල පීඩීඑෆ් ටිකක් ඩවුන් ලෝඩ් කර ගන්න සයිට් එකක් තියෙනවාද .......................... දන්න අය කියන්නග ලොකු උදව්වක්. තෑන්ක්ස්.
  12. jithendramadhushanka

    ගෙවල්වලට සිවිලිම් ගහපු අය එන්න........

    ගෙදරට සිවිලිම ගහන්න ඕන. නෝමල් ඇස්බැස්ටස් ශීට් එක ගහනවද නැත්නම් වෙන සොලූෂන් එකකට යනවද කියලා තාම කල්පනා කරනවා. දැං එක එක ජාති තියෙනවානෙ. ඉතිං එක්ස්පීරියන්ස් තියෙන අය අදහස් ටිකක් කොටාගෙන යමු. අනිත් අයටත් දැනගන්නත් එක්ක. කවුද සිවිලිම කලේ ? ඒ අයගෙ කන්ටැක්ට් නම්බර්ස් වගේ දේවල්. එහෙනම් ජය‍ වේවා.........
  13. jithendramadhushanka

    Download Help..........

    sathriyan 2017 tamil movie download link please
  14. jithendramadhushanka

    අතීත රස කථා

    අතීත රස කථා නිතරම එළකිරියට එන සාමාජිකයෙක් විදියට මට හිතුනා එළකිරියෙ විනෝදාස්වාදයට, දැණුමට සහ එකිනෙකාට ප්‍රයෝජනවත් දේවල් පලවෙන් එක අඩුයි කියලා. ඉතිං මට හිතුනා මට මගේ තාත්තා කියපු පැරණි සත්‍ය සිදුවීම් මේකෙ පල කරන්න. මේවා 1950, 60 සහ 70 වගේ කාලයේ වෙච්ච සිදුවීම්. එහෙනම් මෙන්න පලවෙනි කථාව. 1 වන...
  15. jithendramadhushanka

    පැලට් ඕනෑ.......

    පැලට් ගන්න ඕන. කොහෙන්ද ගන්න පුළුවන් ? තැනක් තියෙනවානම් කියන්න.
  16. jithendramadhushanka

    මේ ෆිල්ම් දෙක ඩවුන් ලෝඩ් කර ගන්න උදව්වක් දෙන්න......

    ටොරන්ට් සර්ච් කලා සීඩ්ස් මදි ඩවුන්ලෝඩ් වෙන්න.
  17. jithendramadhushanka

    උදව් කරන්න යාළුවනේ....

    හෙට අනිද්දට ඉන්දියාවෙ යන්න චාන්ස් එකක් ලැබුනා.... එද්දි ගේන්න හිතාගෙන ඉන්නවා පහත අයිටම් ටික. එහෙ අයිටම් ෂුවර් කරන්න පුළුවන්ද... එහෙන් ගන්න එක වාසිද කියලා අත්දැකීම් තියෙන අය කියලා දෙන්න... 2ටීබී එක්ස්ටර්නල් හාඩ් ඩිස්ක් එකක් ඇන්කර් 20100 පවර් බෑන්ක් එකක් ලෙදර් සපත්තු කුට්ටමක් අනිත් ඒවා තාම...
  18. jithendramadhushanka

    යූස්ඩ් ජපන් මවුන්ටන් බයිසිකල්

    කොළඹට ආසන්නව ජපන් මවුන්ටන් බයික් එකක් ගන්න කොහෙද තියෙන්නේ ? දන්න කට්ටිය කියගෙන යමු ........ අනිත් අය බම්ප් එකක්වත් දාන්න .......
  19. jithendramadhushanka

    කවුද ඉන්නේ.......

    හදාගෙන යන ගෙදරට ටයිල් අල්ලන්න ඔ්න. වර්ග අඩි 1921ක් තියෙනවා. බලාපොරොත්තු වෙන්නෙ ලංකා ටයිල් ඩබල් ලේයර් එකෙන් ටයිල් අල්ලන්න. ඉතිං දන්න කියන කවුරු හරි ඉන්නවනං කියන්න මට මේ වැඩේ කරගන්න විදිහක්. මොකද මේ දවස්වල ටයිල් ටිකක් ගණං කියනවා. වේටිං ලිස්ට් එකේ ඉන්න ඔ්න කියනවා. ලංකා ටයිල් වැඩ කරන හෝ ඒ තැන වැඩකරන...

    No contents