1. S

    Cancer Help !!!

    manoj weda mahaththyath hondaylu neda. eya inne nuwara galaha pare.
  2. S

    කුජ දෝශ තිබිලත් බැන්දපු අය

    උඹට නෙවෙයි කීවේ
  3. S

    කුජ දෝශ තිබිලත් බැන්දපු අය

    එවපන් වෙලාව දෙන්නගේම මම බලන්න pm කරපන් සොරි බ්‍රෝ
  4. S

    කුජ දෝශ තිබිලත් බැන්දපු අය

    එහෙනම් මෙන්න ප්‍රතිඵල.
  5. S

    කුජ දෝශ තිබිලත් බැන්දපු අය

    ශනි මංගල යෝගය යනු දියුණුවේ රන් දොරටුවකි සමහර ජනම පත්‍ර වල දැකිය හැකි ශනි මංගල යෝගය හෙවත් සෙනසුරු හා අඟහරු ගේ එක්‌ වීම ලෙස හදුන්වන්නේ එම ග්‍රහයින් දෙදෙනා යම් ජන්ම පත්‍රයක එකම රාශියක තැන්පත්ව සිටීමය. එය ආකාර කීපයකට සිදුවිය හැකිය. මෙය උදාවන එක්‌...
  6. S

    කුජ දෝශ තිබිලත් බැන්දපු අය

    එවපන් වෙලාව දෙන්නගේම මම බලන්න pm කරපන්
  7. S

    කුජ දෝශ තිබිලත් බැන්දපු අය

    ශනි හතේ ඉන්න එකාට ලැබෙන කෙල්ල කලු කියලා නියමයක් නෑ. ඒක තියෙන කෙනා ජීවිතෙට එන ඕනම කට්ටක් කන්න පුලවන් ශක්තියක් ලැබෙනවා. ඒක විවාහ ජීවිතය සම්බන්ධ ඕනම කට්ටක් කන්න පුලුවන්.
  8. S

    කුජ දෝශ තිබිලත් බැන්දපු අය

    ඒක ශනි මංගල දෝෂයක්. ඒක තියෙන අය ජනප්‍රිය වෙනවා කියන පිළිගැනීමක්
  9. S

    කුජ දෝශ තිබිලත් බැන්දපු අය

    http://www.sithmalyaya.com/index.php?page=astrology&cat=horoscope&id=336
  10. S

    කුජ දෝශ තිබිලත් බැන්දපු අය

    කුජ දෝෂය භංග කරමු ඩී. ඩග්ලස්‌ නිමලවංශ ගුණවර්ධන කුජ හෙවත් අඟහරුගෙන් යෙදෙන දෝෂය හඳුන්වන්නේ "කුජ භෞම" දෝෂය නමිනි. කුජ ග්‍රහයා ලග්නය, දෙවැන්න, හතරවැන්න, හත්වැන්න, අටවැන්න සහ දොළොස්‌වැන්න යන ස්‌ථානයක පිහිටීමෙන් කුජ භෞම දෝෂය යෙදෙන බව ජ්‍යෙdතිෂයේ සඳහන් වේ...
  11. S

    කුජ දෝශ තිබිලත් බැන්දපු අය

    දෙන්නගෙම තියෙනවනම් අවුලක් නෑ බන්.
  12. S

    කුජ දෝශ තිබිලත් බැන්දපු අය

    කුජ දෝෂය ඔබගේ විවාහයට බලපාන හැටි තනිව ඉපදී තනිව මියයන ලෝකයේ ජීවත්වන කාලය සැපදායක කරගැනීමට සහකරුවකු හෝ සහකාරියක ජීවන ගමනට හවුල්කර ගැනීම විවාහය ලෙස හඳුන්වමු. විවාහයට අධිපති අනංගයාය. ඔහුගේ වරම ලැබීමට නම් විවාහ දිවියට ඇතුළත් විය යුතුමය. එහෙත් අද සමාජයේ නීත්‍යානුකූලව...
  13. S

    කුජ දෝශ තිබිලත් බැන්දපු අය

    උඹේ කේන්දරෙත් කුජ දෝෂේ තියෙනවනම් අවුලක් නෑ. දෙන්නගෙන් එක්කෙනාට නම් තියෙන්නේ එතන පොඩි කොස්සක් තියෙනවා. එත් කුජ ඉන්න තැන අනුව තමා ඒක තීරණය වෙන්නේ. සාමාන්‍යෙයන් කුජගේ නෛසර්ගික බලපෑම තියෙන්නේවයස 28 දක්වා පමණයි. ඒක පොදු සිද්ධාන්තයක්. බොහොවිට සහකරුගෙන් වෙන්වීම තමා වෙන්නේ. ඒක තීරණය වෙන්නේ කුජ ඉන්න තැන...
  14. S

    lanka bell 4 g help

    50GB package eka' dawalta 25k reta 25k okkoma bila enawa 1250k'
  15. S

    lanka bell 4 g help

    http://www.speedtest.net/my-result/5904612080 me mage speed eka.
  16. S

    wimalawasa thero

    mQcH n%dyauKj;af;a úu,jdi ysñ Ahungalla 0779617647
  17. S

    sinhala tipitaka pdf version (40 mb)

    පින් සිඳු වේවා

    No contents