උදය ගම්මමන්පිල,පාඨලි චම්පික රණවක දෙදෙනාම සිංහල ජාතිය වෙනුවන් කථා කරනවා මම දැකලා තියෙනවා.අනාගතේ රට මේ වගේ කෙනෙකුට දෙන්න පුලුවන්නම් ලොකු වෙනසක් වෙයි.දැනුම අතින් වගේම කථිකත්වය දේශමාමකත්වය වගේ දේවල් දෙන්නටම තියෙනවා.පාඨලි සිරසේ කරපු සාකච්ඡාවක් මම දැක්කා බලශක්තිය ගැන පුදුම දැනුමක් තියෙනවා.ඒ වගේම...