pen drive එකේ ඔක්කොම ෆයිල් ෂෝට් කට් වීම, folders,File පේන්නන්නේ නැතිවීම වගේ ගැටළුවලට අපිට ගොඩක් වෙලාවට මුහුණ පාන්න වෙනවා.ඒ වගේ වෙලාවට කරන්න හොද පිළියමක් තමයි අද සමනල අඩවියෙන් ඉදිරිපත් කරන්නේ.මේක Dos Command වැඩක්.
කරන්න තියෙන්නේ පොඩි වැඩයි
මුලින්ම ඔය පහළ තියෙන Code ටික copy කරලා notepad...