1. hariuda

    බල්ලා මැරුණා -මොකක්ද වෙන්න පුළුවන්

    මේ දවස් වල රස්නේ වැඩි නිසා heat stroke වත් අවද දන්නේ නෑ.
  2. hariuda

    Sri Lanka’s first cable car project to launch by year-end චීන තානාපති විපක්ෂ මන්ත්‍රී සමග මුලපුරයි!

    අම්බුළුවාව කියන්නේ ඉතින් ජයරත්නලගේ ඉඩමක හදනවා වගේ තමා. ඒකට මූව ගන්නේ නැතිව වෙන එකෙක් ගෙනවනම් ඕක ඉස්සරහට කරන් යන්න අමාරු වෙයි.
  3. hariuda

    Cardiologist Colombo help

    Dr. Gotabaya Ranasinghe. Porage appointment ekak ganna nam poddak amarui. Hamadama sessions full.
  4. hariuda

    හෙල්මට් ජැකට් අතේ එල්ලගෙන එන උන්ව ලොකු හෝටල් ඇතුලට ගන්නෙ නැද්ද

    මේක හැබැයි ගොඩක් වෙලාවට වෙන්නේ ඒ එන ත්‍රීවීල් බුවාලා main entrance එක block කරන හයර් ගන්න බලන නිසා කියලා මට manager කෙනෙක් කිව්වා.
  5. hariuda

    🔴 අනුරාධපුර දොස්තරගේ ඇත්ත කතාව.

    මුන්ගේ ගෙවල් වල කෙනෙක්ට ඔය වගේ දෙයක් උනොත් ඔය කියනවා වගේ බන්දලා දෙන විදිහ බලා ගන්න තිබ්බා.
  6. hariuda

    "Clean sri lanka" සුද්දොත් පවුල් පිටින් වැඩට බසී..❤️

    ඕවා ගෙවල් වලින්ම එන්න ඕනි දේවල්. මහ උන් කරන දේවල් තමා බලාගෙන ඉඳලා පොඩි උනුත් කරන්නේ. තමුන් හැදෙන්නේ නැතිව රට හැදෙනකන් බලන් ඉන්න ආතල් ජාතියක් මෙහෙ ඉන්නේ.
  7. hariuda

    Need a Lawyer

    Chandana Boteju. He pulled off the impossible and won my previous employer a land dispute we thought we had no chance of winning! If you need his contact details, just let me know.
  8. hariuda

    Luxury SUV market warms up as new Range Rover debuts :

    135ක් pre booked 😅😅
  9. hariuda

    බඩගින්නට බත් ඉල්ලුවා කියලා පුතා අම්මට පොල්ලෙන් ගහල ගෙදරින් එලවලා.

    මම දන්න කට්ටියක් ඉන්නවා. ඒ අංකල්ට dementia තියෙනවා. පවුලේ මිනිස්සු කොච්චර සැලකුවත් ඒ මිනිස්සු එක්ක රණ්ඩු වෙලා එළියේ ගිහින් කියනවා ඒ මිනිස්සු කන්න බොන්න දෙන්නේ නෑ කියලා. ඒ ඇන්ටි දැන් depressed මේ පොරගේ වැඩ නිසා.
  10. hariuda

    කැ# බල්ලා!!

    උඹ අවුරුදු 4ක් මොනවද කරේ? මේ කියන විදිහට උඹලගේ අදහස් ගැලපෙන්නේ නෑනේ?
  11. hariuda

    පූසන්ට ගහන්න ඕන ඉන්ජෙක්ෂන් මොනාද

    TRICAT + ARV. පෙරේදා ගහන් අවා අපේ සෙට් එකටම. එකෙක්ට 6000ක් ගියා.
  12. hariuda

    Smart Home (Mega Thread) 📱🏡

    නෑ ඒවා AliExpress ඒකෙන් ගෙන්නුවා. සමහර switches වලට neutral එකකුත් අදින්න වුනා.

    No contents